ඔබට විශ්වාසද ඔබට මෙම game එක play කරන්න පුලුවන් කියලා.එහෙනම් play කරල බලමු???
මේතියෙන්නේ ඉතා ජනප්‍රිය game එකක්.මේක play කරන ගැහැනුංගෙන් 97%ක්ම නැවත play නොකිරිමත්, පිරිමිංගෙන් 99% play කිරිමත් මෙහි ඇති විශේෂත්වයයි.
ඔබට කිරිමට ඇත්තේ mouse point එක සමග ඇති නිල්පාට තිත කිසිම තැනක නොවදින ආකාරයට රතුපාට කොටුව දක්වා ගෙනයාමයි.ටිකක් සංකිර්න උවත් ඔබගේ හැකියාව මත ජයක්ග්‍රහනය කල හැක.
හදිසි කම්පන දරාගත නොහැකි අය ,ආතතිය තිබෙන අය,හෘදයාබාද තිබෙන අය මෙය play කිරිමෙන් වලකින්න...
මෙතනින් යන්න