Ads 468x60px

home

Monday 26 January 2015

838.ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න

ෆොටෝ එකතුකර ලස්සන වීඩියෝ හදන්න


දැන් කාලේ හැමෝම ලග ෆෝන් එකක් තියනවා.ලංකාවේ කොච්චර ෆෝන් තියෙනවද කියනවනම් ලංකාවෙ මුලු ජනතාවම පාවිච්චි කරන දත් බුරුසු ගානට වැඩි ප්‍රමාණයක් ෆෝන්  බාවිතා වෙනව කියල ලගදි වෙබ් අඩවියක දැක්කා. ඉතිං අඩුම ගානෙ ඔය ෆෝන් වලින් බාගෙකවත් කැමරාවකුත් ති‍යනවා.අපෙ අය දිගට හරහට ෆෝටෝ ගන්නවා ඊට පස්සෙ ෆොටෝ බලන්න ඕනි වුනාම හති දමාගෙන ඔබනවා.
       සිංදුවකුත් අහන ගමන් ෆොටෝ ටික ලස්සනට ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් වගේ දිග හැරෙනවනම් ඊට වඩා ‍වැදගත්  නේද?...


Bolide Slide Show Creator ඒකට ගැලපෙන එලම සොෆ්ටුව.,මේ අපි එදා ගියපු ට්‍රිප් එක,එදා ගත්තු ෆන් එක.. කියලා ෆෝටෝ එකතු කරල වැඩ කෑල්ලක් දාල පෙන්නන්න තියෙනවනම් කාටද ආඩම්බර..ලොකු ගේමක් නෑ,අවශ්‍ය ෆොටෝ ටික,සිංදුව සොෆ්ටුව උඩට ඇදල දාල ෆොටෝ එකෙන් ෆොටෝ එකට  ‍ට්‍රාන්සිසොන් වෙන්නෙ කොහොමද කියල සෙට් කොරල ක්‍රියේට් කොරන්න.තවත් ඕනිනම් Create By  කියල ටෙක්ට් එකක් අන්තිමේට දා ගන්නත් පුලුවන්.තවත් වැඩ කෑලි තියෙනවා.බාගෙනම බලන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-