Ads 468x60px

home

Wednesday 18 March 2015

918.ඔබේ smart phone එක ඩුවල් සිම් කරන්න කැමතිද ?

ඔබේ smart phone එක ඩුවල් සිම් කරන්න කැමතිද ?


Image result for magic-sim


ඔයාල කැමතිද තනි සිම් එකක් තියන ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක ඩුවල් සිම් එකක් තියන් 4න් එකක් කරගන්න. මේ සඳහා පොඩි ගැජට් එකක් තියනව මෙම ගැජට් එක හදුන්වන්නේ magic-sim කියන නමින්.

සැම්සුන් දුරකථන බොහොමයක්ගේම නම් ඩුවල් සිම් පහසුකමනම් එන දුරකථන නම් එම මොඩල් එකෙම්ම එනවා නමුත් ඩුවල් සිම් පහසුකම එන්නේ එම මොඩල් එකේම පහසුකම් අඩු දුරකතනයන්හිය
 (duos , neo ) වගේ. විශේසත්වය වන්නේ  iphone  සඳහාද මෙය සහය දැක්වීමයි

මෙම ගැජට් එක ලංකා මුදලින් රුපියල් 5000ක්  වාගේ මුදලකට මෙම වෙබ් අඩවියෙන්  මිලදී ගන්න පුළුවනි

මෙම ජගට් එක පහට ඇති දුරකථන සඳහා සහය දක්වනවා 

GALAXY S3/S4/S5/Note 3/4  IPHONES 4/4S/5/5S/6/6PLUS

SONY XPERIA Z2 / Z2  HTC ONE/ONR X/SENSATION XL

Image result for magic-sim




මෙය හදුන්වා දීමේ වීඩියෝ ඔබට පති දැක බලා ගත හැක  

SAMSUNG GALAXY S5






SAMSUNG GALAXY S4






SAMSUNG GALAXY NOTE 4






IPHONE 6/6+






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
 
-