ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට
ඔයාලගේ computer එකේ user Accounts ගොඩක් තියෙනව නම්. Windows වලට Log වීමට මොකක් හරි Account එකක් Click කරන්න ඕනෙ වෙනවනෙ. එහෙම නැතුව ඔයාල කැමති Account එකෙන් Log වෙන්න පුළුවන් Account එක Click නොකර. අද කියන්න එහෙම කොහොමද කරන්නෙ කියල. එහෙනම් නොදන්නා අය හොඳට මේ ලිපිය බලන්නකො.
දැනගැනීම සදහා
1. එක Account එකක් තියෙනව නම් කිසිම අවුලක් නෑ Automatically Windows වලට Log වෙනවා password එකක් දාල නැත්නම්.
2. Accounts එකකට වඩා තියෙනව නම් තමයි මගේ ලිපිය වැදගත් වෙන්නෙ.
3. Password දමා තිබේ නම් Password ඉවත් කරන්න ඔබ Automatically Log වෙන Account
එකේ.
4. Password Field emty තිබියදී Ok button එක click කරන්න.
ඔයාල Startup එක Automatically කලවිට මේ වගේ window එකක් එන්නේ නෑ කෙලින්ම ඔයාලගේ Desktop එකට තමයි එන්නේ. කිසිම දේකට බය වෙන්න එපා.
පියවරෙන් පියවර දාන්නම් නොදන්න අයට තේරුම් ගන්න පහසු වීම සදහා.
1. start menu එක open කරන්න
2. search Bar එකේ netplwiz කියල Type කරල Enter Button එක Press කරන්න.
3. Turn On කිරීම Automatic Log On User Account සදහා.
(A) ඔයාලට Automatically Log වීමට අවශ්‍ය user name එක click කරන්න.
(B) මම ලකුණු කර තිබෙන තැන හරිය ඉවත් කරන්න Users must enter a user name and password to use this computer කියන තැන තියෙන.
(C) Ok Button එක click කරන්න
4. Automatic Log On ඉවත් කිරීම සදහා.
පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා ok කරන්න.
5. Automatically Log On වෙන User Account වෙනස් කිරීම
(A) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා Apply button එක click කරන්න.
(B) automatically log on වීමට අවශ්‍ය Account එක click කරන්න
(C) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමන්න.
(D) OK button එක click කරන්න.
-
-
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.