Ads 468x60px

home

Friday 27 March 2015

929.මෙන්න VLC Player එකේ අලුත්ම version එක

මෙන්න VLC Player එකේ අලුත්ම version එක

Image result for vlc media player new version
Large Orange VLC media player Traffic Cone Logoඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා නිකුත්කරන්නට එම ආයතනය කටයුතු කරනු ලැබුවා.
ආයතනය පැහැදිලි කලේ වසරකට වඩා කාලයක කටයුතු ඔස්සේ දියුනු කර ඇති මෙහි හඳුනා ගෙන තිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකර කරන්නට මෙන්ම සහය දක්වන formats ප්‍රමානය වැඩි කරන්නට නව සංස්කරනය සමග හැකිව ඇති බවයි. මෙම නිකුතුව PC සංස්කරනයට අමතරව OS, Android, Android TV, WinRT, Windows RT, හා Windows Phone ලෙසට වනාශ්‍රිත සංස්කරනයන්ගෙන්ද සමන්විත වන බවට ඔවුන් පවසනවා.නව සංස්කරනය Ogg, MP4, හා WMV සමග කටයුතු කිරීමේදී වැඩි දියුනු කර ඇති අතර resume playback හා පෙර නැරබූ වීඩියෝවක් පහසුවෙන් නැවත විවෘත කිරීමේ හැකියාව ද ලැබේ. 


Image result for download gif

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-