Ads 468x60px

home

Thursday 2 April 2015

935.යාළුවා දුර උනත් එයාගේ computer එක ඔයා ඉන්න තැන ඉදන් හදාදෙන්න

යාළුවා දුර උනත් එයාගේ computer එක ඔයා ඉන්න තැන ඉදන් හදාදෙන්න







මේ මෘධුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මේ ඉතින් දන්නේ නැති අය වෙනුවෙන් තමයි.  Team Viewer මගින් බොහෝ කටයුතු සිදු කරගත හැකිය. 


  • ඔබගේ සේවාදායකයට දුර සිට උදව් කිරීමට ඇති හැකියාව .
  • දුර සිට ඔබගේ පරිගණක පාලනය කිරීමට ඇති හැකියාව.
  • දුර සිට ඔබගේ දත්ත හුවමාරු කරගැනීමට ඇති හැකියාව
  • online රැස්වීම ගැනීමට ඇති හැකියාව ( උපරිම 25 දෙනෙකු සමග)
  • online presentation කිරීමට ඇති හැකියාව. 
  • online කණ්ඩායම් ක්‍රියා කාරකම් කිරීමට ඇති හැකියාව. 






බාගත කරගන්න මෙතන .

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-