icon
Leave a message

Ads 468x60px

home

Saturday, 18 April 2015

950.මෙන්න නියම DVD write කරන්න පුළුවන් software එකක්

මෙන්න නියම DVD write කරන්න පුළුවන් software එකක්

Software

Softwareමෙම DVDStyler මෘදුකාංගය ඔබගේ පරිගණ්කය ඔස්සේ වඩාත් විධිමත්ව DVD තැටියක් වෙතට ගොනු burning කිරිමට පමනක් නොව standalone ආකරයේ DVD playerයක් ඔස්සේ ඒවා නරබන්නට හැකි වන ආකාරයට Burning කරන්නට මෙන්ම interactive menus ආදිය එක් කරමින් වඩාත් විධිමත් වෘතීය පෙනුමකින් එය කර දෙන්නටත් හැකි නොමිළේ පැමිනෙන විවෘත මෘදුකාංග මට්ටමේ නිකුතුවකි. සංයුක්තව පැමිනෙන menu templates ඔස්සේ තොරා ගන්නටත්, photo slideshow නිමවා ගන්නටත්, ඒවාට subtitle හෝ audio tracks එකතු කරන්නටත් ඇතුලු බොහෝ හැකියවන් සමග එන මෙම මෘදුකාංගයේ නවතම සංකරනය පහත දැක්වෙන බැඩ්දියාවන් ඔස්සේ පිවිස ලබා ගන්නට හැකි වනු ඇත.

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-