Ads 468x60px

home

Monday 17 August 2015

1030.අමතක වන දේවල් මතක් කර දෙන App එකක්

අමතක වන දේවල් මතක් කර දෙන App එකක් 

Image result for Reminder

පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


මෙම app එකේ විශේෂත්වය වන්නේ මෙය 100%කම ශ්‍රි ලංකික නිෂ්පදානයක් විමයි.මෙය නිර්මනය කර තිබෙන්නේ පසන් රජිත වීරසේකර මහතා විසින්.ඔහු මේ වන විට ඉතා විශාල appප්‍රමනයක් ශ්‍රි ලංකික ඔබවෙනුවෙන් නොමිලේ ලබා දි තිබෙනවා.මෙම app පිලිබදව තවදුරටත් දැනගැනිමට අවශ්‍යනම් ඔහුගේ ෆේස්බුක් ගිනුම ඔස්සේ මෙතනින් පිවිසෛය හැක​.

මෙතනින් download කරගන්න​
Image result for download gif



- -
 
-