අපි කියන හැම දෙයක්ම හොරෙන් අහන් ඉන්න GOOGLE
අද කියල දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් දෙයක්.මේ අපි හැමෝටම ගොඩාක් දේවල් දෙන ගූගල් එකේ හොර වැඩක් .
ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ක්රෝම් බේස් වෙබ් අත්රික්සුවක් (BROWSER) භාවිතා කරනවානම් හිතන්න වෙනවා මේ ගැන. මුලින්ම ඔයාලා ඔයාලගේ බ්රව්සර් එකේ මෙන්න මේ විදියට ලින්ක් එක ගහලා මේ පිටුවට යන්නකෝ. chrome://voicesearch/
මේකේ audio capture is allowed, කියන එකේ YES නම් ගූගල් එක ඔයාලා කියන දේ අහගෙන ඉන්නේ.... If it says that audio capture is allowed, and that a microphone is detected, then there's a good chance that your PC is listening to you.
මේකට ගිහින් ඕක අයින් කරගන්න
_________________________