Ads 468x60px

home

Wednesday 2 September 2015

1041.Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ?

Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? 

Image result for Windows 10 Google Chrome


 දැන් නම් ගොඩක් දෙනෙක්  Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය  නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා  Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට  ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.



* Google Chrome එක Open කරගෙන " Custommize and control Google Chrome ' ක්ලික් කරන්න.  ( පහත  රූප පැහැදිලිව බැලිමට ඒ මත click කරන්න​)




* දැන් Setting ගාව තියන Search Box එකේ " Font " කියලා ටයිප් කරන්න.  ( පහත  රූපය )







* දැන් Web Content යටතේ තියන " Customize Fonts " ක්ලික් කරන්න.



* PopUp වෙන Window එකේ Font ඔක්කොම " Nirmala UI " විදිහට වෙනස් කරලා Done කරන්න.  ( පහත  රූපය )



Option 2

 පහත Link එකෙන් Iskoola Pota Sinhala Font එක බාගෙන Control Panel එක අරගෙන Font Folder එකට Copy කරන්න.

Image result for click here
එච්චරයි..... 

දැන් බලන්න ඔයාගේ  Windows 10 Google Chrome වෙබ් බ්‍රව්සර් එකේ හොදින් සිංහල අකුරු පෙනෙයි.



මේ සිංහල පේන් නැති එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් Google Input Tool එක Install කරගත්තම.......



___________________


 
-