Ads 468x60px

home

Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Friday 24 June 2016

1100ඊමේල් ගිණුම් ඔක්කොම එකම තැනකට ගනිමු (windows 10) Tech World

ඊමේල් ගිණුම් ඔක්කොම එකම තැනකට ගනිමු (windows 10) Tech World 







මෙතනින් යන්න​

Tuesday 29 December 2015

1072.Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Image result for Windows 10  Login screen Image change
මේක පොඩිසොෆ්ට්වෙයා එකක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.





Windows 10 Login Changer මෙතනින් Download කරගන්න...




__________________











මෙතනින් යන්න​

Friday 25 September 2015

1054.WINDOWS 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි

WINDOWS 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි
Image result for windows 8 desktop start menu



Windows 8 වල 7 වල වගේ ඩෙස්ක්ටොප් එක එන්නෙ නෑ . ඒ නිසා ගොඩක් අයට  ඒකෙ වැඩ කරන්න තේරෙන්නෙ නෑ ලු. ඒ නිසා 7 ම ගොඩක් අය තවමත් පාවිච්චිකරන්නේ.

අනිත් Windows සංස්කරණ වල වගේ නෙවෙයි, Windows 8 වල කොම්පියුටර් එක ඔන් කළාම කෙළින්ම වැටෙන්නෙ start page එකට. ඒක හරහා ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන් . එහෙම අකමැති අයට පහල විදියට කෙලින්ම හදාගන්න පුලුවන්


  • මුලින්ම taskbar එකේ right click කරල Properties යන්න. 
  • දැන් එන dialog box එක‍ේ Navigation tab එක තෝරන්න. 
  • ඒකෙ Start screen යටතේ "When I sign in or close all apps on a screen, go to the desktop instead of start" කියන තැන ඉස්සරහට tick mark (හරි ලකුණ) දාල Apply කරල OK කරන්න. 


Load Windows 8 Directly to the Desktop - www.sathsayura.com

දැන් Restart කරල බලන්න. ‍ඊළඟ පාර කෙළින්ම desktop එකට Windows ලෝඩ් වෙයි.



_____________________
මෙතනින් යන්න​

Tuesday 15 September 2015

1048.Windows 10 ඕනිම එකක් Direct Link ,Product Key ,Activator ඔක්කොම​ අරගන්න​


Windows 10 ඕනිම එකක් Direct Link ,Product Key ,Activator  ඔක්කොම​ අරගන්න​

Image result for Windows 10


 Windows 10 Full ISO File එකම Direct Download කරගන්නtorrent file එකත් එක්කම Product Key  ,Activator ඔක්කොම අපි දෙනවා.. වින්ඩෝස් 10 ගැන මේ වෙනකොට අමුතුවෙන් කියන්න ඕනි නෑ.. හැමෝම දන්නවනේ...


 එහෙනම් පහළින් බාගන්න..

Direct Torrent Link

ඔයාලට Windows 10 Install කරන්න ඕනි කරන Product Key මෙතනින් බාගන්න..

වින්ඩෝස් 10 Activator එක මෙතනින් බාගන්න.. 

 



Activate කරන්න දන්නෙ නැත්නම් පහල video  එක බලන්න​.



________________
___

මෙතනින් යන්න​

Wednesday 2 September 2015

1041.Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ?

Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? 

Image result for Windows 10 Google Chrome


 දැන් නම් ගොඩක් දෙනෙක්  Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය  නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා  Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න  කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට  ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.



* Google Chrome එක Open කරගෙන " Custommize and control Google Chrome ' ක්ලික් කරන්න.  ( පහත  රූප පැහැදිලිව බැලිමට ඒ මත click කරන්න​)




* දැන් Setting ගාව තියන Search Box එකේ " Font " කියලා ටයිප් කරන්න.  ( පහත  රූපය )







* දැන් Web Content යටතේ තියන " Customize Fonts " ක්ලික් කරන්න.



* PopUp වෙන Window එකේ Font ඔක්කොම " Nirmala UI " විදිහට වෙනස් කරලා Done කරන්න.  ( පහත  රූපය )



Option 2

 පහත Link එකෙන් Iskoola Pota Sinhala Font එක බාගෙන Control Panel එක අරගෙන Font Folder එකට Copy කරන්න.

Image result for click here
එච්චරයි..... 

දැන් බලන්න ඔයාගේ  Windows 10 Google Chrome වෙබ් බ්‍රව්සර් එකේ හොදින් සිංහල අකුරු පෙනෙයි.



මේ සිංහල පේන් නැති එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් Google Input Tool එක Install කරගත්තම.......



___________________


මෙතනින් යන්න​
 
-