Ads 468x60px

home

Friday 11 September 2015

1045.සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න..

සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න.. 
Image result for evaer skype

ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්ණයක්නේ අපි Skype එකේදී යාලුවොත් එක්ක ගන්න  හරි වෙන කාගෙත් එක්ක හරි කතා කරන දෙයක් Record කරගන්න බැරි කම. අන්න ඒ ප්‍රශ්ණෙට නියම උත්තරයක් තමයි අද මේ දෙන්න යන්නේ. මේකෙන් Video පවා record කරන්න පුලුවන්. 

 ඔයා මේක Download කරාට පස්සේ  EvaerSetup කියන එක Run කරන්න. ඔයා මේක install කරල ඉවර උනාට පස්සේ desktop එකේ මේකට යන්න short cut එකක් හැදෙනවා. ඉතිං ඊට පස්සේ ඒක උඩ double click කරලා මේ වැඩසටහන open කරගන්න. ඒක open කරද්දී මතක ඇතිව net connect කරලා තියාගන්න. මොකද මේ වැඩසටහනෙන් skype එකට ඇතුලුවෙන්නද කියලා අහනවා. 


එතකොට ඔයාල ඒකට කැමැත්ත දක්වන්නම් ඔයාල online ඉන්න ඕනි. කෙසේ හෝ ඉදිරියට කරන්න ඕනි වැඩ ටික මේ වැඩසටහන විසින්ම කියල දෙනවා. ඊට පස්සේ ඔයාලට Message එකක් එයි අලුත් version එකක් තියෙනවා ඒකට update කරන්නද කියලා. ඒක close කරන්න.



ඔයාට ඕනිනම් මේකෙ options වගයක් තියෙනවා. ඒකෙන් ඒ ඒ අදාල දේවල් වෙනස් කරගන්නත් පුලුවන්.  

 නියම කොලිටියට මේකෙ sounds එහෙම record වෙනවා.. එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. 


key එක මෙතනින් ගන්න​



සල්ලිවලට ගන්නවනම් මේක  රුපියල් 2500.00 ක් විතර වෙනවා,සල්ලිවලත ගන්න ඕන අය මෙතනින් ගන්න​.

____________________________




 
-