Ads 468x60px

home

Sunday 13 September 2015

1046.හැමෝටම වැදගත් Dictionary 4 ක් Download කරගන්න​

හැමෝටම වැදගත් Dictionary 4 ක් Download කරගන්


Image result for Dictionary


Dictionary කිව්වාම කව්රුත් දන්නවනේ මොකක්ද කියලා. දන්නේ නැති අයත් ඉන්නවද? මේවට සිංහලෙන් කියන්නේ "ආකාරාදිය, කෝෂග්‍රන්ථය, ශබ්දකෝෂය"  කියලා. මේවා ඉතින් කව්රු කව්රුත් පාවිච්චි කරලා තියනවනේ. අපි ඉතින් එදා ඉදලම දන්න එක නේ මදුර අයියා හදපු Dictionary ය. ලෝකේ අලුත් වෙන්න අලුත් වෙන්න Dictionary ත් අලුත් උනා. අද Dictionary 4ක් දෙනවා. ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට Download කර ගන්න. සිංහල - ඉංග්‍රිසි 3ක්   ඉංග්‍රිසි -  ඉංග්‍රිසි 1ක්.

01. මදුර Dictionary

 මේක නම් ගොඩක් දෙනෙක්ගේ ලග තියනවා. ඒත් අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න ඒ අය පහලින් Download කරගන්න.




 මේකේ පොඩි අව්ලක් තියනවා. දන්නවනේ මදුර ෆොන්ට් එක වෙනම දා ගන්න ඕන කියලා. ෆොන්ට් එක Download Folder එකේ ඇති. ඒක ෆොන්ට් ෆෝල්ඩර් එකට කොපි කරගන්න.

02. DERANA Dictionary

මදුර Dictionaryන් පස්සේ අපිට ලැබුනු හොද Dictionaryයක් තමයි මේ. ගොඩක් දෙනෙක් මේ Dictionaryයත් තමන්ගේ පරිගනකයේ ස්ථාපනය කර ගත්තා. ඒත් ගොඩක් දෙනෙක් තවමත් මේ ගැන දන්නේ නෑ. 

පහලින් Download කරගන්න.


03. සිංහල ඉංග්‍රිසි ශබ්ද කෝෂය


250,000 කට ආසන්න වචන ප්‍රමාණයක් අන්තර්ගතයි
100,000 කට ආසන්න ඉංග්‍රීසි තේරුම්
තිරයේ ඇති ඕනෑම වචනයක් (browser windows, office documents ඇතුලුව) select කිරීමෙන් එහි තේරුම ලබාගත හැකියි
Clipboard tracking
Sinhala on-screen keyboard
low memory footprint
Search History හා bookmarks
themes වෙනස් කල හැකියි
"say" function




 System Requirements
Windows Xp/Vista/7/8 with Sinhala Unicode
.NET Framerwork 3.5

for Windows 8 users:
Windows Update වලින් ගන්න පුලුවන්, එහෙමත් නැතිනම් Windows 8 DVD එකෙන්ම install කරගන්න පුලුවන්.
Run box (Windows Key + R) එකේ මේ command එක දෙන්න
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:<drive>:\sources\sxs /LimitAccess

<drive> කියන තැනට DVD Rom එකේ Drive Letter එක දෙන්න.

04. Oxford Dictionary 11 Edition (Porttable)

මේ තියෙන්නේ  ඉංග්‍රිසි -  ඉංග්‍රිසි Dictionaryඑකක්. සමහර ඉංග්‍රීසි පාඨමාලාවන් හදාරද්දී මේක ඕන වෙනවා.   ඒත් මේ වගේ දේවල් ගොඩක් පාවිච්චි කරන අයත් අපි අතර ඉන්නවා. මේ ඒ හැමෝටම.
පහලින් Download කරගන්න.





___________________
 
-