Ads 468x60px

home

Thursday 17 September 2015

1049.විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?

විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?




        Youtube Videos GIF Pics කරන්න පුළුවන් පොඩි Chrome Extension  එකක්...මේකෙ නම MakeGIF Video Capture...
ඉස්සෙල්ලම මෙතන click  කරල​ ගිහිල්ලා Chrome extension එක Install කරගන්න

Install කරාට පස්සෙ Youtube,Dailymotion හෝ Vimeo Site එකකට ගිහිල්ලා Video එකක් Play කරන්න..ඊටපස්සෙ HTML5 Video player එකට මාරු වෙන්න කියල message එකක් එයි..ඒක OK කරන්න...

         OK Click කරාම ඒක Fullscreen වෙනවා,අවශ්‍ය තැන Start click කරල​ ඉවර වෙන තැනදි Done click කරලම හරි,Settlings වලදි Video එකේ Quality,Size,Capture FPS,Max frames වෙනස් කරගන්න පුලුවන්...
Capture කරල ඉවර වුනාම Preview එකක් එයි,එතනදි අනවශ්‍ය කෑලි අයින් කරගන්න පුලුවන්,Text add කරන්න පුලුවන්...ඉවර වුනාට පස්සෙ Generate GIF click කරන්නයි​ තියෙන්නෙ...



______________________________

 
-