Ads 468x60px

home

Friday 18 September 2015

1050.Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!

Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!

Image result for CardRecovery




CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 

SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා. 


 මේ software එකේ විශේෂතා බලමු.

  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම


මේක support කරන Cards වර්ග

Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
MultiMedia card, MMC card
SmartMedia, flash card
xD Picture card
Cellular phone, mobile phone memory card and digital media
USB flash drive digital image

මේක support කරන අවස්ථා

ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
සහ තවත්  බොහෝ දේ

මේක support කරන Photo/Video File Types

Picture Formats: JPG ,JPEG ,TIF
Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
Audio Formats: MP3, WAV
RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග

Support කරන කැමරා වර්ග

Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට

මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්

SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data
සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග


ඔන්න එහෙනං Download කරගන්න.

key එක මෙතනින් ගන්න​

සල්ලිවලට ගන්නවනම් රුපියල් 5000.00 පමන වෙනවා.සල්ලිවලට ගන්නවනම් මෙතනින් යන්න​.

______________________________________





 
-