Ads 468x60px

home

Friday 25 September 2015

1054.WINDOWS 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි

WINDOWS 8 කෙලින්ම ඩෙස්ක්ටොප් එකට ලෝඩ් කරන හැටි
Image result for windows 8 desktop start menu



Windows 8 වල 7 වල වගේ ඩෙස්ක්ටොප් එක එන්නෙ නෑ . ඒ නිසා ගොඩක් අයට  ඒකෙ වැඩ කරන්න තේරෙන්නෙ නෑ ලු. ඒ නිසා 7 ම ගොඩක් අය තවමත් පාවිච්චිකරන්නේ.

අනිත් Windows සංස්කරණ වල වගේ නෙවෙයි, Windows 8 වල කොම්පියුටර් එක ඔන් කළාම කෙළින්ම වැටෙන්නෙ start page එකට. ඒක හරහා ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන් . එහෙම අකමැති අයට පහල විදියට කෙලින්ම හදාගන්න පුලුවන්


  • මුලින්ම taskbar එකේ right click කරල Properties යන්න. 
  • දැන් එන dialog box එක‍ේ Navigation tab එක තෝරන්න. 
  • ඒකෙ Start screen යටතේ "When I sign in or close all apps on a screen, go to the desktop instead of start" කියන තැන ඉස්සරහට tick mark (හරි ලකුණ) දාල Apply කරල OK කරන්න. 


Load Windows 8 Directly to the Desktop - www.sathsayura.com

දැන් Restart කරල බලන්න. ‍ඊළඟ පාර කෙළින්ම desktop එකට Windows ලෝඩ් වෙයි.



_____________________
 
-