Ads 468x60px

home

Saturday 7 November 2015

1067.ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


Image result for wifi connection for laptop


wifi කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ...හැමෝම දන්නවා...ඒ වගේම wifi හැක් කරන්න දන්න ය ඉන්නවා..ඒක නිසා අද කියල දෙන්නේ ඔයාලගේ තියෙන wifi connection එක කවුරුහරි හැක් කරලද කියලා බලාගන්න විදියක්...මේක wifi හැක් කරන අයට මඩ කැපිල්ලක් උනාට,wifi connection තියෙන ට ගොඩක් වටිනා දෙයක්...

මේකටත් පොඩි hacking tool එකක් තියෙනව..මේකෙන් ඕගොල්ලන්ට ඔයාගේ wifi connection එක හැක් වෙලාද,නැද්ද කියලා බලාගන්න පුළුවන්..මේ tool එක ඔයාගේ පරිගණකයේ run කරපු ගමන් ඔයාට පල්ලෙහා දීලා තියෙනවා වගේ තොරතුරු ගොඩක් පෙන්නනවා..

1.හැක් කරපු කෙනාගේ IP Address එක 

2.හැක් කරපු කෙනාගේ Device Name එක 

3.හැක් කරපු කෙනාගේ Network adapter company එක 

4.හැක් කරපු කෙනාගේ Device Information එක 

5.හැක් කරපු කෙනාගේ Mac Address එක 

ඔය ඔක්කොම ටික ගේමක් නැතුව දැනගන්න පුළුවන්..දැනගෙන ඉක්මනටම අනිත් ඒවා ඕනේ නෑ නේ IP Address විතරක් දැනගත්තොත් ඇති මොකද දන්නවද ඔයාගේ wifi connection පාවිච්චි කරන්න ඕනේ ඔයා විතරනේ..ඔයාගේ IP Address ඔයා දන්නවනේ ඉතින් ඔය tool එකට වෙන IP Address එකක් අහු උනොත් අනිවා හැක් කරලා....

හරි කවුරුහරි ඔයාගේ wifi connection එක හැක් කරලා කියල හිතමුකෝ..එතකොට ඔයාට කරන්න තියෙන්නේ ආයි අලුතෙන් wifi connection එකක් හදාගන්න එකයි..හොද password එකකුත් දාලා...


 tool එක මෙතනින් බාගන්න..
Image result for download gif






- -
 
-