My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?
1. desktop එකේ හිස් තැනක right click කරල New >>> Shortcut ගිහිල්ල shortcut එකක් හදා ගන්න.
2. open වෙන window එකේ හිස් තැනේ මෙය type කරන්න...
shutdown -s -t 0
3. දැන් next කරල shortcut එකට නමක් දෙන්න. උදා- Mycomputer
Finish කරල බලන්න desktop එකේ එම නමින් shortcut එකක් හැදිල ඇති.
4. ඒක උඩ right click කරල properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon එකක් තෝරන්න. උදා- Mycomputer iconඑක තෝරන්න.
දැන් apply කරල ok කරන්න.
5. දැන් ඒ icon එක ක්ලික්ක් කරන ඕනෙම වෙලාවක computer එක shut down වේවි.
ඔබට ඕනෑ restart කිරීමටනම් මෙය යොදන්න... shutdown -r -t 0
ඔබට ඕනෑ logoff කිරීමටනම් මෙය යොදන්න... shutdown -l -t 0
*ඉහත shutdown වීමට පෙර wait විය යුත් වෙලාව 0 වෙනුවට යොදන්න (තත්පර වලින්)..... උදා- shutdown -s -t 15
________තවත් වැදගත් ලිපියකින් හමුවෙමු,ඔයාලගේ අදහස් පහතින් දන්නත් අමතක කරන්න එපා..________