Ads 468x60px

home

Monday 25 April 2016

1090.My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?



My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?

Image result for my computer shuts down

1. desktop එකේ හිස් තැනක right click කරල New >>> Shortcut ගිහිල්ල shortcut එකක් හදා ගන්න.

2. open වෙන window එකේ හිස් තැනේ මෙය type කරන්න...       

 shutdown -s -t 0

3. දැන් next කරල shortcut එකට නමක් දෙන්න. උදා- Mycomputer
Finish කරල බලන්න desktop එකේ එම නමින් shortcut එකක් හැදිල ඇති.

4. ඒක උඩ right click කරල properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon එකක් තෝරන්න. උදා- Mycomputer iconඑක තෝරන්න.
දැන් apply කරල ok කරන්න. 

5. දැන් ඒ icon එක ක්ලික්ක් කරන ඕනෙම වෙලාවක computer එක shut down වේවි.

ඔබට ඕනෑ restart කිරීමටනම් මෙය යොදන්න...      shutdown -r -t 0
ඔබට ඕනෑ logoff කිරීමටනම් මෙය යොදන්න...        shutdown -l -t 0

*ඉහත shutdown වීමට පෙර wait විය යුත් වෙලාව 0 වෙනුවට යොදන්න (තත්පර වලින්)..... උදා-    shutdown -s -t 15



________තවත් වැදගත් ලිපියකින් හමුවෙමු,ඔයාලගේ අදහස් පහතින් දන්නත් අමතක කරන්න එපා..________


 
-