Ads 468x60px

home

Wednesday 27 April 2016

1091.Notepad එක මගින් Diary එකක් නිර්මාණය කරගනිමු

Notepad එක මගින් Diary එකක් නිර්මාණය කරගනිමු 

                                      


අද අරගෙන ආවෙ Notepad එක ගැන  ඔයාලා දන්නවානේ  Notepad එක ගැන.. ගොඩක් අය දන්නේ  Notepad එක text එකක් වගේ දෙයක් type කරන්න තියෙන එකක් කියලනේ....
ඒත් Notepad එකේ සැඟවුණු දේවල් ගොඩක් තියෙනවා.. මේක ගොඩක් අය එහෙම දන්නවා ඇති.. 



1.Notepad එක open කර  .LOG  යනුවෙන් type කරන්න.

2.ඉන්පසුව ඔබට ඕන කරන text එකක් type කර කැමති නමක් දී save කරන්න.









3.ඊට පස්සේ ඔබ එම text file එක open කරන සෑම අවස්ථාවකම open කරන වේලාව හා දිනය ස්වයංක්‍රීයව     type වී තිබෙනු දෑකිය හෑකිය.






_____________________
 
-