Ads 468x60px

home

Friday 3 June 2016

1095.වැදගත් විදියට desktop එක හදාගන්න​


වැදගත් විදියට desktop එක හදාගන්න​


Image result for desktop icon,file,folders

ගොඩක්  අයගේ  desktop ඉතින්  icon,file,folders වලින්  පිරිලනෙ  තියෙන්නෙ එකට  හේතුවකුත් තියෙනවා මොකද  අපි ගොඩක්  වෙලාවට  file,folders එහෙම copy කරන්නෙ  desktop එකටනේ  එක  ලේසිත් එක්කනේ  ඒ  වුනට  හැමොම  කැමති desktop එකේ  icon අඩු  කරගන්න ඉතින්  ඒ නිසා  desktop එකට  file copy කරන්න පොඩ්ඩක්  කැමති නෑ ඉතින්  එකට විසදුමක් විදිහට තමයි මේ software එක හදල තියෙන්නෙ ගොඩක් අය මෙක ගැන දන්නවත් ඇති මේ software එකෙන්  කරන්නෙ desktop එකෙ තියෙන file,folders,icon වෙන්කරන එක ඒ වගේම එවා හ0ගන්නත් පුලුවන් mouse point එක ගෙනිච්චම  එවා දිස්වෙනවා ඉතින් ඒ නිසා අපිට file desktop එකේ  save,copy කරන්න පුලුවන් . එහෙනම් මෙන්න software එක



 active කරන්නෙ මෙහෙමයි  මුලින්ම ඔයා download කරගනිපු file එක extract කරන්න file එක ඇතුලේ ඇති Keymaker & Patch කියල එකක් එක open කරන්න, ඊලගට setup එක open කරලා install කරගන්න දැන් කලින් open කරපු Keymaker & Patch කියන එකේ pach කියන එක select කරන්න ඊට පස්සෙ save license select කරන්න 

ඒ  වගේම තමයි මේකෙන් desktop එක ලස්සන කරගන්නත් පුලුවන් එවා කරන්නෙ desktop එක right click කරාම තියෙන configure fences කියන එකෙන් එත් මට හැමදේම කියන්න  බැ ඔයා ඒවා කරලා  බලන්න මම කියන්නම් කොහොමද  ඔකේ  icon,folders,file හ0ගන්නේ කියලා වැඩි දෙයක් නැ මේ pic එක බැලුවම  තෙරුම් ගන්න පුලුවන්



Image result for desktop icon,file,folders

_____________________
 
-