Ads 468x60px

home

Sunday 5 June 2016

1096. payple ගිණුමක් නිවරදිව සදාගනිමු


 payple ගිණුමක් නිවරදිව සදාගනිමු

Image result for paypal

අද ලිපියෙන්  අරන් ආවෙ E-money එක්ක කටයුතු කරන අයට වැදගත් දෙයක් ගැන ලිපියක් අන්තර්ජාතිකව ගතහොත් බොහොමයක් e-money Site වල මුදල් ගෙවන්නේ Paypal ගිණුමකට. නමුත් එම මුදල ලබා ගැනීමටනම් Verify කරන ලද Paypal ගිණුමක් තිබිය යුතුය. ලංකාවත් සමඟ මද වශයෙන් ගණුදෙනු කරන Paypal විසින් ලංකාවෙ අයට අවස්ථාව ලබා දීලා තියෙන්නෙ අපේ සල්ලි වෙනත් රටකට යවන්න විතරයි. සල්ලි ගන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා Malaysiaවල ඉන්න කෙනෙක් විදියට මේ Account එක හදාගන්න.මේ වැඩේ කරන්න Paypal එකෙන් අවසර නැති උනත් අපි වංචාසහගත යමක් නොකරන නිසා එහෙම කළට කමක් නැහැ. කෙසේවෙතත් මෙමඟින් සාදන Account එකට Log වීමට එක් පරිගණකයක් පමණක් භාවිතා කරන්න එහි Paypal Account කිහිපයක් භාවිතා කිරීමෙන් වළකින්න.
හරි එහෙනම් වඩේට බහිමු.

මුලින්ම යන්න paypalවෙත.


එතනදි ඔයාගෙ Country එකට Malaysia ලබා දෙන්න. Premier යන කොටසින් Get Started ඔබන්න.
මෙතනින් ඉදිරියට ලබා දෙන්න තියෙන්නෙ ඔයාගෙ සැබෑ විස්තර.


හොඳ Password එකක් ලබා දෙන්න. අකුරු , සංකේත , ඉලක්කම් සහිතව.Re enter කොටසට නැවතත් එම Password එක ලබා දෙන්න.


මෙහින් First Name වලට ඔයාගෙ ඇත්ත නම ලබා දෙන්න.Middle , Last වලින් එකකට ගෙදරට එන බිලක සඳහන් වන නමක් ලබා දෙන්න. (ගෘහ මූලිකගේ) ඔයාගෙ උපන් දිනයත් දෙන්න.*වැදගත් - Nationality එකට Sri Lanka ලබා දෙන්න.

ලිපිනයත් නිවැරදිව දෙන්න. ගෙදරට එන බිල් වල සඳහන් වන ආකාරයට. දිස්ත්‍රික්කය, පලාත යන විස්තරද ලබා දෙන්න.ඔබේ නගරයේ Postal Codes මෙතනින් ගන්න. 

Phone no. එකට පිටරට No. එකක් දෙන්න, පින්තූරෙ වගේ.වලංගු භාවයක් ඇති එකක්.දැන් ඉති වැඩේ හරි Agree and Create Account ඔබන්න.


ඊළඟට Go to my Account ඔබන්න.
දැන් ඔයාගෙ Paypal ගිණුමට Log වෙන්න. ඔයා E-money Site වලට ලබා දෙන්න ඕනේ ඔය හදාගත්ත Paypal එකට දුන්න E-mail එක තමා.

E-money Site වලින් සල්ලි උපයන හැටි ඉලග ලිපියෙන් කතකරමු.

__________


 
-