Ads 468x60px

home

Showing posts with label PHONE TRICKS. Show all posts
Showing posts with label PHONE TRICKS. Show all posts

Saturday 4 July 2015

999.Android Aps කෙලින්ම පරිගනකයට Download කරමුද?

Android Aps කෙලින්ම පරිගනකයට Download කරමුද?

  
Image result for Android Apps


අද  ඔයාලට කියල දෙන්න හදන්නෙ Google Play එකේ තියන ඔනෑම app එකෙක් ඔබගේ පරිගනකයට Download කරගන්න ආකාරයයි.


හොදයි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.අපි මේක කරන්නෙ වෙබ් අඩවියක් මාර්ගයෙන්. මුලින්ම මේ අඩවියට යන්න 
 Go to Android Apk Downloader

දැන් ඔයාලට මේ වගේ දිස් වෙයි.



APK Downloader- Download apk files on PC or directly on android

මෙහි search box එකේ ඔයාලට අවශ්‍ය app එකේ Google play link එක copy + past කරල Generate Download Link යන්න click කරන්න. එවිට ඔබට කෙලින්ම ඔයාලට ඕනෙ apps පරිගනකයට Download කරගන්න පුලුවන්. 




- -
මෙතනින් යන්න​

Sunday 17 May 2015

973.Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුම

Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුම


Image result for smartphone battery


Smart ෆෝන් එකේ battery එක ඉක්මනට බහිනවට නියම විසදුමක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.

මේ තියෙන්නෙ ඒකට ඕන කරන apps ටිකක්. මේ apps use කරල ඔයාගෙ Smart ෆෝන් එකේ battery එක වැඩි වෙලාවක් බාවිත කරන්න පුලවන්.
පහළින් apps ටික download කර ගන්න .මෙම apps ඔබගේ දුරකථනයේ play store හරහාද downlod කරගත හැක​.


           DU Battery sarver     




 Battery Widget Reborn




Juice Defender



Battery Doctor




Go Battery Saver & Power Widget




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 29 April 2015

959.Android Phone එක Root නොකර KitKat හෝ Lollipop දාමු..


Android Phone එක Root නොකර KitKat හෝ Lollipop දාමු..

Image result for KitKat and Lollipop


Android Phone පාවිච්චි කරන කට්ටියට මේක ගොඩක් වැදගත් පෝස්ට් එකක්. අද කාලේ ලෝකෙන්ම 90% ක් ම වගේ පාවිච්චි කරන්නේ Android Phone ඉතින් ඒක නිසා තමයි අද මේ පෝස්ට් එක .

ගොඩක් කට්ටියට මේ Root කරනවා කියන එක හරි වදයක් නේ..ඉතින් එක නිසා ඔන්නඔගොලන්ගේ phone එක root නොකර KitKat හෝ Lollipop දාන විදිය..

එච්චර දෙයක් නං නෑ පොඩි දෙයයි තියෙන්නේ..මේකට තියෙනවා App එකක් එක පල්ලෙහායින් Download කරගන්න....

Image result for download gif


ඔතනින් ගිහිල්ලා Download කරගන්න බැරි උනොත් ඔගොලන්ගේ Phone එකේ තියෙන Playstore එකෙන් ගිහින් KK Launcher (Lollipop &KitKat) කියලා Search කරන්න..එතකොට ඕක Download කරගන්න පුළුවන්..පල්ලෙහා තියෙන්නේ ඒකෙ logo එක ඕකෙන් ඔයාලට ටක් ගාලා ඔය App එක හොයාගන්න පුළුවන්..

Cover art

හරි දැන් ඕක install කරගන්න..ඊට පස්සේ ඉතින් 4න් එකට Lollipop or KitKat දැම්මා වගේ තමයි..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Thursday 16 April 2015

949.WAP අඩවි COMPUTER එකෙන් බලමු


WAP අඩවි COMPUTER එකෙන් බලමු



.ඔයාලා දන්නවනේ mobil phone එකෙන් අපි wapඅඩව් බලන්න පුලුවන් කියලා.ඉතින් ඔයාට ඔන උනොත් මේ wap අඩවි computer එකේ බලන්න අන්න එකට පුංච් විසදුමක් අරගෙනයි අවේ .

මේක හරිම ලේසියි කරන්න තියෙන්නේ මේක Browser එක බාගෙන ඒකෙන් යන එක තමයි......

මෙතනින් බාගන්න





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 18 March 2015

918.ඔබේ smart phone එක ඩුවල් සිම් කරන්න කැමතිද ?

ඔබේ smart phone එක ඩුවල් සිම් කරන්න කැමතිද ?


Image result for magic-sim


ඔයාල කැමතිද තනි සිම් එකක් තියන ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක ඩුවල් සිම් එකක් තියන් 4න් එකක් කරගන්න. මේ සඳහා පොඩි ගැජට් එකක් තියනව මෙම ගැජට් එක හදුන්වන්නේ magic-sim කියන නමින්.

සැම්සුන් දුරකථන බොහොමයක්ගේම නම් ඩුවල් සිම් පහසුකමනම් එන දුරකථන නම් එම මොඩල් එකෙම්ම එනවා නමුත් ඩුවල් සිම් පහසුකම එන්නේ එම මොඩල් එකේම පහසුකම් අඩු දුරකතනයන්හිය
 (duos , neo ) වගේ. විශේසත්වය වන්නේ  iphone  සඳහාද මෙය සහය දැක්වීමයි

මෙම ගැජට් එක ලංකා මුදලින් රුපියල් 5000ක්  වාගේ මුදලකට මෙම වෙබ් අඩවියෙන්  මිලදී ගන්න පුළුවනි

මෙම ජගට් එක පහට ඇති දුරකථන සඳහා සහය දක්වනවා 

GALAXY S3/S4/S5/Note 3/4  IPHONES 4/4S/5/5S/6/6PLUS

SONY XPERIA Z2 / Z2  HTC ONE/ONR X/SENSATION XL

Image result for magic-sim




මෙය හදුන්වා දීමේ වීඩියෝ ඔබට පති දැක බලා ගත හැක  

SAMSUNG GALAXY S5






SAMSUNG GALAXY S4






SAMSUNG GALAXY NOTE 4






IPHONE 6/6+






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Friday 13 March 2015

912.ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?

Image result for How to Increase RAM on Android mobile phone using SD Card
සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක්   ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන්  වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි .

මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.
මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න

මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.  
මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත 

විඩියෝවෙන්  ඔයාලට තේරෙයි කියලා 

Image result for How to Increase RAM on Android mobile phone using SD Card
Image result for DOWNLOD





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


  - -
මෙතනින් යන්න​

Monday 2 March 2015

898.කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි

කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි Samsung Galaxy s6 එළි දක්වයි

Image result for Samsung Galaxy s6


සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් අද දිනයේ  බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින් Samsung Galaxy S6 edge දුරකථනයද එලි දක්වා තිබේ. එම දුරකතනයේ Note Edge දුරකතනයට සමාන ආකාරයෙන් දුරකතනයේ නැවුණු Display එකක් දැකගත හැකිවේ. S6 දුරකථනයේ විශේෂත්වය වන්නේ පෙර දුරකතනයේ තිබූ ලාභදායි පෙනුමට වඩා ඉහල නිමාවක් ලබාදීමයි. ඉදිරිපස මෙන්ම පිටුපසටද Gorilla corning Glass යොදා ඇති අතර දුරකථනය වටේ Metal Frame එකක් යොදා තිබේ. මෙමගින් ඇපල් අයි ෆෝන් වලට තරඟයක් දිය හැකි ආකාරයේ නිමාවක් Samsung s6 දුරකථනයට එක්වී තිබේ. 

මෙම ජංගම දුරකතනයේ විශේෂතා පහත වේ


  • 20MP ඉදිරිපස හා 5MP පිටුපස කැමරාව. (UHD Video Record)
  • S6 new fingerprint sensor
  • 1600 x 2560 4k Display & 554ppi density
  • Android Lollipop OS
  • 32, 64 හා 128GB ලෙස මාදිලි 3 කින් නිකුත් වීමට නියමිතයි.
  • 3GB RAM
  • Card Slot Upto 128GB
  • 4G LTE
  • Nano Sim
  • 5.2 inch Display
  • Water resistant up to 1 meter and 30 minutes
  •  

එකතුකර ඇති අලුත් අංග

  • Micro Sim වෙනුවට Nano Sim
  • 2GB RAM වෙනුවට 3GB RAM
  • Display Resolution එක වැඩිකිරීම සහ ppi වැඩිකිරීම. (432 සිට 554 දක්වා)
  • Corning Gorilla Glass 3 සිට 4 දක්වා. (මෙමගින් Display එකෙහි සිරීම් ඇතිවීම තවදුරටත් අඩුවේ)
  • 16MP Camera සිට 20MP Front camera හා 2MP සිට 5MP දක්වා පිටුපස කැමරාව.















දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 21 February 2015

885.පෝන් එකට මේ මොකද්ද කලේ


පෝන් එකට මේ මොකද්ද කලේ

Image result for funny mobile phone

ලෝකයේ ජංගම දුරකථන​ භාවිතය ඉතා සිග්‍රයෙන් ඉහල ගිහින් තියෙන්නේ.මේ නිසා මේවා බාවිතා කරලා අලුත් අලුත් දේව ලෝකෙට දවසින් දවස එකතුවෙනවා.බලන්නකෝ මේ ජංගම දුරකථන​ කවර කොහොමද කියලා..



1.ඔබ මැසේජ් ටයිප් කරන කරන විට කප් එක අල්ලගන්නේ කවුද​?



2.ගැහැනු නාන එවා අපිට මොකටද​?

3.කාගෙද මේ?

4.හොරකන් කරනව බොරු ඉතින්

5.කොහේද ඇගිල්ල ගැහුවේ

6.1980 ගන්න්වල පොන් එකක්.

7.අතින්ම අල්ලගන්න​

8.විවාහවුනේ ලගදිනේ


9.ඇයි අවුල්ද​?

10.ඕකනේ ඉතින්.


11.මේවා මතකද​?

12.බයවෙන්න දෙයක් නැ

13.මගේ කන තමයි

14.චාර්ජ් කරගන්නත් පුලුවන්

15.පොලිස්සියෙන් අල්ලයිද​?



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​
 
-