Ads 468x60px

home

Showing posts with label SOFTWARE. Show all posts
Showing posts with label SOFTWARE. Show all posts

Saturday 15 August 2015

1029.Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Installers | සත්සයුර - www.sathsayura.com

වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේක අපි ඩවුන්ලෝඩ් කරල දාගන්න ඕනා. හැබැයි මේක ඉන්ස්ටෝල් වෙන්න නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන්න ඕනා. එහෙම තිබ්බත් සමහර වෙලාවට කනෙක්ෂන් එක ස්පීඩ් මදි නම් මගදි ඉන්ස්ටෝල් වෙන එක නවතින්නත් පුළුවන්. ඉතින් ඒකට පිළියමක් තමයි මේ දෙන්න යන්නෙ. 

Offline Installers කිව්වම ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අය ඉන්නව නම් Offline Installers කියන්නෙ කලින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල නොතිබ්බත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් setup files වලට. Microsoft .Net Framework Offline Installers සේරම මෙතනින් ගන්න පුළුවන්. 

.NET Framework 4.5 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 4.0 Setup
Download 32 bit & 64 bit versions


NET Framework 3.5 Setup
Download 32 bit & 64 bit Versions

.NET Framework 3.5 Setup Service Pack 1
Download .NET 3.5 Service Pack 1

.NET Framework 2.0 Setup
Download 32 bit version
Download 64 bit version

.NET Framework Client Profile Offline Installer
Download .NET Client Profiler Offline Installer



- -
මෙතනින් යන්න​

Friday 14 August 2015

1028.ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැකි ශ්‍රි ලාංකික මෘදුකාංගයක්

ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැකි ශ්‍රි ලාංකික මෘදුකාංගයක්




අද හදුන්වාදෙන්නේ අපේ රටේ තවත් දක්‍ෂයකු අලුතෙන් හදපු අලුම මෘදුකාංගයක්.මෙමගින් ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැක

මෙම මෘදුකාංගය භාවිතයෙන් images resize කරගත හැකිය
උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 1000X1000px png image සියයක් 500X500px jpg image බවට පත්කර ගැනීම එක click එකෙන් කළ හැකිය.images convert කිරිඉමටද හැකියාව ඇත. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යනම් png image එකක් .ico (icon) එකක් බවට පත් කර ගැනීමට මෙම මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම කරගැනීමට ඉඩකඩ ලබාදේ.උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 50X50 png image දහසක් icon බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය මගින් එක click එකෙන් එය සිදුකර ගත හැක

මෙම මෘදුකාංගයේ නිර්මාතෘ වරයා වන්නේ ශානක රුසිත් විසිනි.මෙම මෘදුකාංගය ගැන තවදුරටත් දැනගැනිමට,  සහ ඔහුව පුද්ගලිකව සම්භංද කරගැනිමට අවශ්‍යනම් එම මහතාගේ පුද්ගලික ෆේස්බුක් ගිමට මෙතනින් පිවිසිය හැක​ ​.




මෙතනින් download  කරගන්න​

මේ ගැන තව දැනගන්න පහල තිබේන video  එකත් බල්න්න​.






- -
මෙතනින් යන්න​

Wednesday 12 August 2015

1027.අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank

Image result for Home Bank


ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.








7.63 MB
Download File

Image result for download gif




- -
මෙතනින් යන්න​

Wednesday 5 August 2015

1022.පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean නොමිලේම අරගන්න​

පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean නොමිලේම අරගන්න​


Image result for JetClean

පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.


මෙම දෝෂ සමනය කර පරිගණකයේ කාර්යක්‍ෂමතාව එලෙසින්ම පවත්වාගෙන යන්නට system cleaner වර්ගයේ වැඩසටහන් යොදා ගනී. JetClean යනු එවැනි වැඩසටහනකි.

මේ video එකේ සියලුම දේවල් සදහන්වෙනවා




JetClean Software



Serial key එක ලබාදීමට පෙර internet connection එක disable කරන්න.

JetClean Serial Key

Image result for download icon gif


විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip ad button  එක click කරඔබට අදාල පිටුවට සම්බංද විය හැක​





- -
මෙතනින් යන්න​

Wednesday 29 July 2015

1017.මාර්ග සලකුණු ගැන තොරතුරු බලා ගන්න


මාර්ග සලකුණු ගැන තොරතුරු බලා ගන්න 

Image result for මාර්ග සලකුණු

මේ App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

මෙම app එක නිර්මානය කරල තියෙන්නේ පසන් රජිත විරසේකර මහතා විසින් .ඔහු නිර්මාය කරපු විශාල app ප්‍රමානයක් දැන් ඔබට නොමිලේම ලබාගත හැක. 






මෙතනින් download කරගන්න​

Image result for download gif





මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.




- -
මෙතනින් යන්න​

Sunday 26 July 2015

1014.Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද

Android Phone එකෙන් Delete උන File ආපහු Recover කරමුද 
             අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් පුලුවන් අපේ  Android Phone එකෙන් Delete කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC
LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා



මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.







සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.

මෘදුකාංගය install කිරිමට පෙර internet disconnects  කරන්න​
 මෙතනින් බාගන්න.



System Requirements

  • Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
  • CPU: 1 GHz (32 bit or 64 bit)
  • RAM: 256 MB (1028 MB Recommended)
  • Hard Disk: 1 GB or more


බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට Install කරගන්න.




මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF

Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, 

MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.















මේකෙන් වැඩ ගන්න හැටි අපැහැදිලියි වගේ නම් මෙතන්ට ගිහින් බලන්න.

එහෙනම් ඉතින් වැඩේ ඉවරයි.... ඔයාලගෙත් Android Device එකෙන් Delete උන ගොනු නැවත Recovery කරගන්න උත්සාහයක් දාලා බලන්න..

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.



මෙතනින් යන්න​

Saturday 25 July 2015

1013.Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Image result for Singlish Type

ඔයාලා දන්නවා ඇති මේ වෙන විට සිංහල භාෂාව ටයිප් කරන්න පුලුවන් Tools සැහෙන ප්‍රමාණයක් තියනවා. යුනිකෝඩ් එසැණින් පරිවර්තකය (Real Time Unicode Converter), Online Sinhala Unicode Keyboard, Singreesi Unicode, Google Transliteration (දැන් Google Input Tool), පැන්සල... කියන්නේ ඔය අතරින් වැඩියෙන්ම භාවිතා වෙන ටූල් ටිකක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා මේ අතරින් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් Singreesi Unicode කියන පොඩි සොෆ්ට්වෙයාර් එක ගැන.

» අනිත් Tools අතරින් Singreesi Unicode එක වෙනස් වෙන්නේ කොහොමද?


 කලින් සදහන් කරපු අනිත් tools සහ මේ Singreesi Unicode එක අතර ඇති ලොකුම වෙනස්කම තමයි, Internet නැති අයට වුනත් මේ සිංග්‍රීසි මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන් වීම. ඒ වගේම මේ මෘදුකාංගයේ අතුරු මුහුණත ඉතාම සරල පෙනුමක් ගන්නවා.

» මෘදුකාංගය භාවිතා කිරීමට පෙර දැනගෙන සිටිය යුතු කරුණු


✶ මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පෙර Sinhala/Tamil Unicode KIT එක install කරගන්න කියලා මම මුලින්ම ඔයාලට කියන්න කැමතියි.

✶ ඊලගට ඔයාලා Windows XP භාවිතා කරනවනම් .NET Framework 2.0 හෝ අලුතෙන්ම පැමිණි සංස්කරණයක් (version එකක්) ස්ථාපිත (install) කරගන්න ඕනේ. මේක ඔයාලට Microsoft ලගේ ප්‍රධාන වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්.


✶ දැන් ඔයාලට මේ මෘදුකාංගය කිසිම දෝශයකින් තොරව භාවිතා කරන්න පුලුවන්. (මේක පොඩි ටූල් එකක් නිසා install කරන්න දෙයක් නෑ. නිකම්ම portable වගේ පාවිච්චි කරන්නයි තියෙන්නේ.)

පහල රූපයෙන් දැක්වෙන්නේ මේ මෘදුකාංගයේ අතුරු මුහුණතයි.


මෘදුකාංගය මෙතනින් ලබාගන්න.



දැන් උඩින් ලබාගත්ත Zip file එක right click කරලා Extract කරගන්න. එතකොට Singreesi_1_8 කියලා folder එකක් අලුතෙන් ඔයාලට දැකගන්න පුලුවන්. ඒ folder එක ඇතුලේ තියන Singreesi_1_8.exe කියන file එක දෙපාරක් ක්ලික් කරලා open කරගන්න.

» මෘදුකාංගය භාවිතයෙන් නිවැරදිව සිංහල අකුරු Type කරන හැටි


මේ මෘදුකාංගය විවෘත කරගත්තට පස්සේ File → Open (Ctrl+O) මගින්, කලින් Extract කරගත් Singreesi_1_8 කියන folder එක ඇතුලේ තියන Song1, Song2, Song3, Song4... කියන text file ටික open කරගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය දැනීමක් ලබාගන්න පුලුවන් මේ මෘදුකාංගයෙන් කොහොමද සිංහල අකුරු type කරන්නේ කියලා. සරලව කියනවනම් අපි SMS ගහනවා වගේ තමයි ටයිප් කරන්න තියෙන්නේ. නමුත් සමහර අකුරු තියනවා වෙනස් විදිහට ටයිප් කරන්න වෙන. ඒ ගැන ඔයාලට කලින් සදහන් කරපු folder එකේම තියන Singreesi_1_8_Help කියන pdf file එක කියවලා තේරුම් ගන්න පුලුවන්.


NOTE: PDF file කියවන්න Adobe Reader වැනි pdf file reader එකක් අවශ්‍ය වෙනවා.

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.






- -
මෙතනින් යන්න​

Friday 17 July 2015

1007.පොඩි දේවල් ලොකු කරන්න PhotoZoom Pro

පොඩි දේවල් ලොකු කරන්න PhotoZoom Pro

Image result for PhotoZoom Pro6



අද  ඔයාලට හදුන්වාදෙන්නේ PhotoZoom Pro කියන Photo Resizer මෘදුකාංග අතර මුල් තැනක තියන ඉතාම ප්‍රබල මෘදුකාංගය ගැනයි.මේ මෘදුකාංගයේ භාවිතා කරන්නා හට ලබා දී ඇති පහසුකම් හා විශේෂාංග ගැන කිව්වොත් ඒ දේවල් අන් කිසිදු මේ වර්ගයේ මෘදුකාංගයක දකින්නට නොලැබෙන පසුකම් වීම PhotoZoom Pro මෙතරම් ජනප්‍රිය වීමට හේතු වෙලා තියනවා.ඉන් කිහිපයක් මෙසේයි.


  • දැනට නිකුත් වී ඇති සියළු Photoshop සංකරණයන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම.
  • Enlarge කරනු ලබන ඕනෑම කුඩා ප්‍රමාණයක පින්තුර වල ගුණාත්මක භාවයට හානියක් නොකර ඒවා ඒ ආකාරයෙන්ම තබා ගැනීම.
  • විශේෂාංග විශාල ප්‍රමාණක් අඩංගු වුවත් ඉතාම අඩු පද්ධති අවශ්‍යතාවන් මත ධාවනය වීම.


පැහැදිලිව බලා ගන්න පින්තුරය මත Click කරන්න.


ඒ වගේම විශේෂයෙන් ඔයාලට කියන්න ඕන මේ මෘදුකාංගය අපට නොමිලේ නොලැබෙන වාණිජමය මෘදුකාංගයක් බව.මෙහි වටිනාකම € 169.00 ක්. ශ්‍රී ලංකාවේ මුදලින් රු 27900/= ක් විතර වෙනව.නමුත් අද මම ඔයාලට මේ වටිනා මෘදුකාංගය ලෝකයේ තියන හොදම මිල හෙවත් නොමිලේ ලබා දෙනවා.ඔයාලට මේක Download කරගෙන භාවිතයෙදී දැනගන්න ලැබෙයි මේක මොන තරම් වටිනවද කියලා.


PhotoZoom Pro භාවිතා වූ අවස්ථාවක්





බාගත කිරීමට 


Unlock Step : Help > Unlock







- -
මෙතනින් යන්න​

Monday 13 July 2015

1005.FILE එකක් AUTO මකල දාන්න

FILE එකක් AUTO මකල දාන්න




folder එකක් තීරණය කල දවසක මකල දාන්න පුළුවන් software එකක්. RecycleBin එකට හරි එහෙම නැත්නම් recover කරන්න බැරි වෙන්නම මකල දාන්නත් පුළුවන්.  xp,7,Vista වල error එකක් එනවනම් shorcut icon එක උඩ right click කරලා properties > advance tab එකට ගිහින් run as administrator කියල දෙන්න.





download[4]




- -
මෙතනින් යන්න​

Saturday 11 July 2015

1004.Nero එකේ අලුත්ම එක [ Nero 2015 Platinum සංස්කරණය ]

Nero එකේ අලුත්ම එක [ Nero 2015 Platinum සංස්කරණය ]

Image result for Nero 2015 Platinum

 තවත් අපිට ඕණම කරන වටිනා සොෆ්ට්වේයා එකක් තමයි දෙන්නේ.  ඒ තමයි ගොඩක් දෙනෙක් CD / Dvd Burn කරගන්න පාවිච්චි කරන Nero මෘදුකාංගයේ  නවසංස්කරණයක් වන Nero 2015 Platinum සංස්කරණය තමයි .  පෙර සංස්කරණ වල නොතිබු නව විශේශාංග කිහිපයක්ද මෙම නව සංස්කරණයේ අඩංගුයි. ඒවා අතර Videoedit / Slide Show හදන්න / Ripping , convert video files / Air Burn / වගේ නොයෙකුත් පහසුකම් අඩංගුයි. අරගෙනම බලන්නකෝ.  පරිගණකයේ Performance මදි අය​ මේක දාගන්න එපා. ස්ලෝ වෙනවා.


This suite is the only tool you might need when it comes to burning, editing, converting, ripping, or playing multimedia content.


 මෙතනින් Download කරගන්න.


Nero 2015 Platinum + Content Pack [ 1 GB ]


Nero 2015 Platinum [ No Content Pack ] [ 285 MB ]


Nero Burning ROM FINAL 2015 [ 50 MB ]







තව විස්තර ඕණ නම් මෙතනින් බලාගන්න.

- -
මෙතනින් යන්න​
 
-