Ads 468x60px

home

Showing posts with label internet Money. Show all posts
Showing posts with label internet Money. Show all posts

Sunday 5 June 2016

1097.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

  අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
 
 Image result for e money

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද? ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි, ඒ නිසා හිතුවා ඒ ගැනත් ටිකක් කථාකරන්න​.අපි මිට කලින් ලිපියෙන් කථාකලේ කොහොමද නිවරදීව payple ගිණුමක් හදගන්නෙ කියලා.දැන් ඔයාලා payple එක හදාගෙනනෙ ඇත්තේ, හදාගත්තෙ නැති අය මෙතනින් ගිහින් හදාගන්න​, paypleගැනත් තව තියනවා කථාකරන්න ඒවා අනෙකුථ් ලිපි අතර තුර කථාකරමු එහෙනම් අපි වැඩේට බහිමු.


මේ ලිපි පෙල සමග ඔබ අපසමග සිටියොත් ඔබට හොද ආදායම් මාර්ගයක් ස්තිරවශයෙන්ම ලබගන්න පුලුවන්, හැබැයි නිකන් ඉදන් නම් සල්ලිහොයන්න බෑ,ට්කක් මහන්සි වෙන්න වෙනවා.

අපි මේ ලිපි පෙලින් සෑම අස්සක් මුල්ලක් නෑරම ක්ථාකරන්න බලාපොරොත්තු වෙනවා,ඒ නිසා මේ ලිපි පෙල මග හරින්න එපා.අන්තර්ජාලයෙන් මුදල් උපයනක්‍රම ගොඩක් තියනවා. ඒනිසා ඔයාට ගැලපෙන ක්‍රමය තොරාගෙන ඒ හරහා මුදල් උපයන්න මහන්සිගන්න​.එසේ නොමැතිඋවහොත් ඔබට මෙය ඒපාවනු නොවනු මානයි.මුලික වශයෙන් ඔයටික තමයි කියන්න තියෙන්නේ.

අපි මිටකලින් adfly ගැන ලිපියක් කලා ඒක බැලුවෙ නැති අය මෙතනින් ගිහින් බලන්න​.ඒකත් හොදට මුදල් උපයන්න පුලුවන් තැනක්.

 

අන්තර්ජාලයෙන් මුදල් උපයනහැටි ක්‍රම 4ක් 5ක්  ඉතාපැහැදිලිව සිංහලෙන් කරන video එකක් තියනවා ඒක මෙතනින් ගිහින් බලන්න එකනම් ගොඩක් වැදගත් වේවි. 

මේම ක්‍රමත් ඔබට හරිගියේ නැත්නම් රැදි සිටින්න තව දේවල් තියනවා ඉදිරි ලිපිවලින් අපි ඒ ගැන කථා කරමු.

________________


මෙතනින් යන්න​

Monday 11 January 2016

1079.වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

 වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

Image result for money icon png

 මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.


තව අපේ ය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගන්නත් පුලුවන්.

කොහොම උනත් හරියට වියදම් පාලනය කරගන්න බැරි අයට නම් ගොඩක් වැදගත් වෙයි. මේක සල්ලි දීලා ගන්නවනම් $ 30 වෙනවා. ඒත් අපි නිකන් දෙනවා.  මේකෙ Serial Number එකක් තියෙන්නෙ.

මෙතනින් අරගන්න​

________________


මෙතනින් යන්න​

Saturday 26 September 2015

1055.නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt ගෙන්න ගමු


නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt ගෙන්න ගමු
Image result for gokano

 කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ . මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්..









හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ..

Image result for register png

postal Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න.. 

ඔබ වෙනත් රටකනම් එම රටෙ නම type කර Zip Code ලෙස යොදා google search කරන්න​.( south korea postal Code )

Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා Account එක Active කරගන්න (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් එති ඒක click කරන්න)


කොහොමද  මේකෙ Point එකතු කරගන්නෙ . 

හරි ලේසියි.. ඔයා ඒ Site එකට දිනපතා Log වෙනකොට නොමිලේම Point එකක් හමුවෙනවා.. 

ඒ වගේම මේකෙදි Add Click කිරිලි මොනවත් නෑ.. කරන්නේ තියෙන්නේ අපෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිලිතුර දෙන එක විතරයි..  හරිම සරල ප්‍රශ්න අහන්නේ..

ඔයාගෙ නිවැරදි පිළිතුරකට Point එකක් හමුවෙනවා.. එතකොට ඔයාට ලේසියෙන්ම දවසකට Point දෙකක් හමුවෙම්නවා.. 

මේකෙදි 16GB Pen Drive එකක්, නැත්නම් 16 GB SD Card එකක් ගන්න නම් Point 30 ක් ඕනි කරනවා.. ඒ කියන්නේ ඔයාට දවස් 15 කින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. මීට අමතරව තවත් බඩු ගොඩක් තියෙනවා Point වලින් ගන්න..

ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරලත් Point එකතු කරන්න පුලුවන්.. ඒ සදහා Invite Friends වලට ගිහින් Link එක ගන්න..

ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතෙ අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තර දෙන්න පුලුවන්..

 ඔයාගෙ උත්සාහය මතයි සාර්ථකත්වය තියෙන්නේ.



______________________
මෙතනින් යන්න​

Friday 24 July 2015

1012.Link Short කර මුදල් උපයන්න ලේසි ක්‍රමයක්..

Link Short කර මුදල් උපයන්න ලේසි ක්‍රමයක්..


Image result for e mony
internet Money..කිව්වම දැන් ඉතින් ලංකාවෙත් ගොඩක්   ප්‍රසිද්දයිනේ හැමෝම බලන්නේ කොම කොම හරි අතමිට සරු කර ගන්නනේ, ඉතින් ටිකක් අමාරුවෙන් හම්බ කරාමනේ එකේ අගේ දැනෙන්නේ...


මේකේ නම තමයි Adfly ,මේ ගැන ගොඩක් දෙනෙක් දන්නව නොදන්න අය බලාගන්නකෝ.අපි මේ ගැන මුල ඉදන් සල්ලි ලබාගන්න තෙක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා කොටස් වශයෙන්...

එතකොට මොකක් Adfly කියන්නේ?

හරි Adfly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද වෙබ් අඩවියක්. මේකෙන් අපේ ඇඩ්ෆ්ලයි ලින්ක් ඒක උපරිම  1000ක් විතර ක්ලික් කරාම අපිට  $4ක් හොයන්න පුලුවන්. අපි මේ අඩවිය හරහා අපිට අපේ links short කරලා ආපහු දෙනවා. අන්න ඒ කෙටි කරපු link එක හරහා එන visitors ලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට එන්ටර් වෙන්න පුළුවන්..

දැන් මෙතනින් Adfly එකට ගිහින් නොමිලේම Register වෙන්නකෝ...






ඔයාලට ෆේස් බුක් එකක්වුන්ට් ඒක මගින් Register වෙන්නත් පුළුවන්.. ඇත්ත විස්තර දාලා Register  වෙන්න.  



හරි නේ වැඩේ ලේසියෙන්ම කර ගන්න ඇති කියලා හිතනවා. දැන් ඉතින් තියෙනේ තමන්ගේ ලින්ක් ඒක ඔය මන් පහලින් දාලා තියන විදිහට පේස්ට් කරන ඒක..


දැන් ඔයාලට තියෙන්නේ ලැබුණු ලින්ක් ඒක හැමතැනම share කරන ඒක. දන්නවනේ Facebook ,twitter, youtube ,blog වල කට්ටිය ගොඩක් ගැවසෙනවා කියලා. ඉතින් ඔයාලා දාලා තියන ලින්ක් එකට ගිහින් එයාලා skip ඇඩ් ක්ලික් කරලා එයාලගේ වැඩේ එයාලට කරගන්න පුළුවන්.. ඔයාලටත් ලැබෙන මුදල ලැබෙනවා...




දැන් බලනවා ඇති මේ එකක් ක්ලික් කරාම කියක් හම්බෙනවද කියලා.

මෙහෙමයි. ඒ හම්බෙන ගාන රටින් රටට වෙනස් , කියක් හම්බෙනවද කියල බලන්න ඕනි අය​ මේතැනින් යන්න.



දැන් තේරෙන්න ඇති නේ... පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි වැඩක් ඒත් වැඩේ හරියට කලොත් මාසෙට 50,000 ක් 60,000 ක් හොයා ගන්න පුලුවන්. 

හරිනේ එහෙනම් වැඩේ කරගෙන යන්න. මේක ගොඩක් ලේසි වැඩක් නිසා කාටවත් ගැටළුවක් නැති වෙයි කියලා හිතනවා. ඉදිරි ලිපියකින් සල්ලි ලබාගන්න හැටි ගනුදෙනු කරන හැටි කියල දෙන්නම්...










- -
මෙතනින් යන්න​
 
-