Ads 468x60px

home

Friday 24 July 2015

1012.Link Short කර මුදල් උපයන්න ලේසි ක්‍රමයක්..

Link Short කර මුදල් උපයන්න ලේසි ක්‍රමයක්..


Image result for e mony
internet Money..කිව්වම දැන් ඉතින් ලංකාවෙත් ගොඩක්   ප්‍රසිද්දයිනේ හැමෝම බලන්නේ කොම කොම හරි අතමිට සරු කර ගන්නනේ, ඉතින් ටිකක් අමාරුවෙන් හම්බ කරාමනේ එකේ අගේ දැනෙන්නේ...


මේකේ නම තමයි Adfly ,මේ ගැන ගොඩක් දෙනෙක් දන්නව නොදන්න අය බලාගන්නකෝ.අපි මේ ගැන මුල ඉදන් සල්ලි ලබාගන්න තෙක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා කොටස් වශයෙන්...

එතකොට මොකක් Adfly කියන්නේ?

හරි Adfly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද වෙබ් අඩවියක්. මේකෙන් අපේ ඇඩ්ෆ්ලයි ලින්ක් ඒක උපරිම  1000ක් විතර ක්ලික් කරාම අපිට  $4ක් හොයන්න පුලුවන්. අපි මේ අඩවිය හරහා අපිට අපේ links short කරලා ආපහු දෙනවා. අන්න ඒ කෙටි කරපු link එක හරහා එන visitors ලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට එන්ටර් වෙන්න පුළුවන්..

දැන් මෙතනින් Adfly එකට ගිහින් නොමිලේම Register වෙන්නකෝ...






ඔයාලට ෆේස් බුක් එකක්වුන්ට් ඒක මගින් Register වෙන්නත් පුළුවන්.. ඇත්ත විස්තර දාලා Register  වෙන්න.  



හරි නේ වැඩේ ලේසියෙන්ම කර ගන්න ඇති කියලා හිතනවා. දැන් ඉතින් තියෙනේ තමන්ගේ ලින්ක් ඒක ඔය මන් පහලින් දාලා තියන විදිහට පේස්ට් කරන ඒක..


දැන් ඔයාලට තියෙන්නේ ලැබුණු ලින්ක් ඒක හැමතැනම share කරන ඒක. දන්නවනේ Facebook ,twitter, youtube ,blog වල කට්ටිය ගොඩක් ගැවසෙනවා කියලා. ඉතින් ඔයාලා දාලා තියන ලින්ක් එකට ගිහින් එයාලා skip ඇඩ් ක්ලික් කරලා එයාලගේ වැඩේ එයාලට කරගන්න පුළුවන්.. ඔයාලටත් ලැබෙන මුදල ලැබෙනවා...




දැන් බලනවා ඇති මේ එකක් ක්ලික් කරාම කියක් හම්බෙනවද කියලා.

මෙහෙමයි. ඒ හම්බෙන ගාන රටින් රටට වෙනස් , කියක් හම්බෙනවද කියල බලන්න ඕනි අය​ මේතැනින් යන්න.



දැන් තේරෙන්න ඇති නේ... පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි වැඩක් ඒත් වැඩේ හරියට කලොත් මාසෙට 50,000 ක් 60,000 ක් හොයා ගන්න පුලුවන්. 

හරිනේ එහෙනම් වැඩේ කරගෙන යන්න. මේක ගොඩක් ලේසි වැඩක් නිසා කාටවත් ගැටළුවක් නැති වෙයි කියලා හිතනවා. ඉදිරි ලිපියකින් සල්ලි ලබාගන්න හැටි ගනුදෙනු කරන හැටි කියල දෙන්නම්...










- -
 
-