Ads 468x60px

home

Friday 27 December 2013

108. පරිකනක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය හදාගන්න.



 පරිකනක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය හදාගන්න.






ඔන්න යාලුවනේ අද ලිපියනම් පරිගණක ක්‍රීඩා කරන අයට හොද දෙයක් වේවි,පරිගණක ක්‍රීඩා සදහා කැමැත්තක් දක්වන කෙනෙක් වුවත්, ඔබේ පරිගණකය නිසා ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදින්නට බැරිනම් ඔබ අනිවාර්යෙන්ම Game Booster බාවිතා කර බැලිය යුතුයි. මෙමෙ මෘදුකාංගය මගින් පරිගණක ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පරිදි ඔබේ පරිගණකය සකසා ගන්න පුළුවන්.



මෙමගින් පරිගණකයේ දෘඩාංග වලට අදාළ drivers update කිරීම, අවශ්‍ය gaming tools download කරීම,  Game directories defragment කිරීම, ක්‍රියාත්මක වෙමින් පවතින අනෙක් අනවශ්‍ය වැඩසටහන් තාවකාලිකව නැවත්වීම, RAM clean කිරීම වැනි බොහොමයක් දේ සිදු කර පරිගණක ක්‍රීඩා කිරීම සදහා ඔබේ පරිගනකය සකසනු ලබනවා. ඒ වගේම එය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.

Features of Game Booster

Game Booster can easily and fast close background processes and unnecessary Windows services, to speed up you game playing and avoid possible conflicts and incompatibility.
PC gamers know how important to install new drivers for modern PC games. Now Game Booster  can do the job for you easily and free.
Game Booster helps you download or update necessary game tools, like Directs or Steam, to enjoy better gaming experience.
With the improved defragment engine, Game Booster v2 can quickly defragment game directories and files, to make your games load and run faster than ever.
Game Booster can tweak your PC for the ultimate system and Internet speed with a single click.
Game Booster does not overclock your hardware.
Download Game Booster

එහේනම් හරිනේ අපි කැපුනා,,,
සදා ජය​,,,,,,,,,,,


මෙත්නින් බා ගන්න​.


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



මුල්වතාවට comment  එකක් දැමිම සදහා ඔයා 

facebook හොgoogle හෝ twitter 

coomment box එකට පහලින් තෝරා ක්ලික් කර ok කරන්න​.




 
-