Ads 468x60px

home

Saturday 28 December 2013

109.COMPUTER එකෙන් මදුරුවො එලවමුද ?


COMPUTER එකෙන්  මදුරුවො එලවමුද ? 




ඉතින් යලුවනේ අද නම් ගෙනවේ කවුරුවත් කථා නොකරන දෙයක්.
computer  එකෙන් මදුරුවො එලවන්න පුලුවන් කියුවොත් ඔය විස්වස කරනවද?.
අද කියන්න යන්නේ ඔයලා computer වඩකරනකොට ඕයාලට මදුරුවෝ කරදර කරනවනම් එපා වෙනවනේ ඉතින්.මටත් එහෙමයි.එකනිසා වුන් එලවන්න පුලුවන් දෙයක් ගැන අද කථා කර්මු.


මෙක පුන්චිම පුන්චි software එකක්.මේක වැඩකරන්නෙ මෙහෙමයි..

මිනිසාගේ ශ්‍රව්‍යතා සිමව හර්ට්ස් 20-2000ත් අතර මදුරුවන්ට හර්ට්ස් 20 අඩූ ඒවා දරාගන්න බැලු එ නිසා මෙකෙන් කරන්නේ අපිට ඇහෙන්නෙ නැති හර්ට්ස් 20 ශබ්දයක් නිකුත් කරනවා ඔන්න ඕකයි සින් එක​.මෙක සුපිරියටම වැඩ.බා ගෙනම බලන්නකො.
එහෙනම් මම ගියා,,,,,,
සදා ජය​,,,,,,




මෙතනින් බා ගන්න​



ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.


 
-