Ads 468x60px

home

Saturday 28 December 2013

110. face book එකේ chatකරනකොට ඔයා කවදාවත් මෙහෙම වැඩකැලි දාලා තියද ?


face book එකේ chatකරනකොට ඔයා කවදාවත් මෙහෙම වැඩකැලි දාලා තියද ?


  

ඔන්න අදත් සුපිරිම දෙයක් තමයි උදෙන්ම කියල දෙන්න හදන්නේ..මම හිතන්නේ මෙකත් තවම කිසිම අඩවියකින් දිලා නැති දෙයක්.අපි ඉතින් දුන්න්නොත් අලුත් දෙයක් නේ කාටත් කලින් දැනගන්නේ ඔයානේ...

ඔයාලා  හැමකෙනෙක්ටම වගේface book account එකක් තියනවෙනේ නැති වෙන්නනම් බැ.ඔකේ ඉතින් chat කරන එක අලුත් දෙයක් නෙවෙයින්නේ.chat box ඊයෙපෙරෙදත්  අලුත් උනානේ.ඔය  කොහොම අලුත් උනත් chat කරන්නේ එකම විදියටනේ, එකම fonts නේ.

ඔයාලා දන්නවද දැන් ලොකේ අලුත් වෙලා හැමොම කරන විදියට chat කරල හරියන්නේ නැ අලුත් දෙයක් කරන්න ඕන.අලුත් විදියට chat ක්‍රම කියක් තියද ඔයාලා දන්නේ නැත්නම් ඔන්න මම ක්‍රම 16ක්ම කියල දෙනවා මෙවා රහස්


මෙහෙමයි කරන්නේ මම දිපු තැනින් පහලින් ගියාම වැඩ දාන්න පුලුවන් chat box16ක්ම තියනවා.ඔයාට ලියන්න ඕන දෙය පහලින් ලියන්න එතකොට ඉහලින් ඒ ලියන දෙය ලස්සන විදියට වැටේවි ඒය යවන්න ඕනනම් දකුනු පැත්තේ box එක තුල තියනcode ට්ක කොපි කරලා ඔයාට එය යවන්න ඕන කෙනාගේ chat box එකට ගිහින්  පෙස්ට් කරලා සෙන්ට් කරන්න​.ඔන්න ඔච්චරයි....



වැඩේ ලෙසියි නේද ? එහෙනම් අපි ගියා......
ලිපිය බලල වැඩේකරගෙන නිකම්ම යන්න එපා...
  commentඑකක්වත් දාගෙන යන්න මහන්සියට අපිට ලැබෙන්නේ එච්චරයි.
එහෙනම් සදා ජය​....

මෙතනින් යන්න.


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.










 
-