Ads 468x60px

home

Sunday 29 December 2013

111.ජනප්‍රිය මෘදුකාංගවල පරණ සංස්කරණයන්


ජනප්‍රිය මෘදුකාංගවල පරණ සංස්කරණයන් 





ඉතින් යලුවනේ අද ගෙනාවේ පරන දෙයක්,එහෙ කිවුවට පරන නෑ,
මෘදුකාංගයක අලුත් සංස්කරණයක් නිකුත් කරන එකේ මූලික අරමුණ වන්නේ, එම මෘදුකාංගයේ ක්‍රියාකාරිතව ඉහල නංවමින්  නව පහසුකම් ඇතුලත් කර ඒ වගේම කලින් සංස්කරණයේදී හදුනාගත් ගැටළු නිවැරදි කිරීමයි.   නමුත් සමහර අවස්තාවලදී ඔබ නව සංස්කරණයට වඩා කලින් ඔබ බාවිතා කල සංස්කරණයට කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබේ පරිගණකය, නව සංස්කරණය ස්ථාපිත කිරීම සදහා ප්‍රමාණවත් නොවන්නට පුළුවන්. ඉතින් එවැනි අවස්ථා වලදී ඔබට ඇති එකම විසදුම පරණ සංස්කරණයන් බාවිතා කිරීමයි. ඉතින් බොහොමයක්ජනප්‍රිය මෘදුකාංග වල පරණ සංස්කරණයන් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙබ් අඩවි 2 පහත දී තිබෙනවා.

1.OldVersion





2.OldApps




එහෙනම් ගොඩනේ අපි ගියා,,,,,,,,,,,
සදා ජය.......

ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.



smashing computer  animations




 
-