Ads 468x60px

home

Sunday 29 December 2013

112.BROWSER එකට දාන්න පුළුවන් වැඩ කෑලි දෙකක්

BROWSER  එකට දාන්න පුළුවන් වැඩ කෑලි දෙකක්





ඉතින් යලුවනේ ඔන්න අදත් අලුත් දෙයක් අරගෙනයි අවේ. ඔයාලට Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

හරි මම දැනට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ 2ක් ඉතරයි ඉස්සරහට තව දෙන්නම්. එහෙනම් මම අද ඉස්සෙල්ලම දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ තියන් Bookmarks ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක් ගැන. අනික තමයි ඔයාගේ Web Browser එකේ Passwords ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක්. හරි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ.



Synchronize bookmarks and passwords using X marks



ඉතින් මෙම සේවාව නොමිලේ දෙන සේවාවක් Xmarks  ඔයාලගේ Browser එකේ මේ වෙනකන් දාල තියන Bookmarks ටික Backup එඅක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගනිඉමට හැක. හරි ඔයාලා ඔයා දේ කරලම බලන්නකෝ මේවාගේ තියන පහසුව ඔයාලට එතකොට තේරෙයි. 

මෙතනින් යන්න​


හරි අපි එහෙනම් දැන් බලමු මේ අනිත් සේවාව මොකක්ද කියලා.

Back up your passwords using LastPass 



මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Web Browser එකේ තියන Password වල Backup එකක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගැනීමට පුලුවන්. ඒ විතරක් නෙවේ මේකේ තියන් අනිත් වාසිය තමයි මේකෙන් අපිට අපේ Browser එකේ Application Fill Profiles මෙන්ම ඔයාගේ Credit Card විස්තරද තබා ගැනීමට පුළුවන්.

මේක ගන්න මෙතනින් යන්න. 

එහෙනම් යාලුවනේ මම දැන් මගේ මේ පෝස්ට් එක ඉවර කරනවා ආයෙමත් අලුත් දෙයක් වටින දෙයක් ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම දැන් නවතිනවා. 
සදා ජය​...


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.




 two knights on horseback  animation

 
-