Ads 468x60px

home

Sunday 5 January 2014

128.භිතිය කුතුහලය පිරුනු මැජික් වල ඇති රහස්


භිතිය කුතුහලය පිරුනු මැජික් වල ඇති රහස්




යලුවනේ ඔයාලා මැජික් බලල තියනවා නේද​.ඔන්න මම අද සුපිරිම මැජික් ට්කක් අරගෙන ආවා .මේවා අපේ රටේ ඒවනම් නෙමෙයි.අපිට මේවා හැබැහින් දකින්න අමරුයි.මොකද අපේ රට තුලත් සුපිරි වැඩ්ඩෝ ඉන්නවා ඒ උනාට යම් යම් හෙතු නිසා විදේශයන්හි පවත්වනු ලබන ආකාරයේ ත්‍රසය,භිතිය,කුතුහලය පිරුනු දර්ශන දකින්න ලැබෙන්නේ නැ.ව්දෙශ රටක වුවද මෙවැනි දර්ශනයන් නැරබිමට විශාල පිරිසක් පැමිනෙන්නෙ විශාල මුදලක්ද වියදම් කරගෙනය.

අද මම ඔයාලට තව දෙයක් දෙනවා ඒ තමයි මේ කරන හැම මැජික් එකක්ම කරන ආකාරයද මෙහි ඇතුලත් කොට තියනවා.. එහෙනම් බලන්නකෝ කොහොමද කියලා........
මාත් ගියා...... 
සදා ජය​....



















ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.



 
-