Ads 468x60px

home

Monday 6 January 2014

130.ඔයාගේ නමටත්Search Engine එකක්-1


ඔයාගේ නමටත් Search Engine එකක්-1





කොහොමද  යලුවනේ. ඉතින් අද කථා කරන්නේ මරුම දෙයක් ගැනා.ඔයලත් මෙ වැඩේට අස ඇති කියලා හිතනවා.

ඔයාලා දන්නවනේ දැනට ලොකේ හොදම Search Engine එක තියෙන්නේ google  සමගමට කියලා.ඉතින් ආස නැද්ද ඔයාටත් ඒ වගේ එකක් හදන්න​,ආස උනාට කොමද කරන්නේ නේද.හරි ලෙසියි අද මම කියල දෙන්නේ google වෙනුවට ඔයාගේ නම දාලා  ඒ වගේ එකක් හදන හැට්.

එහෙනම් මේ මම දෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාට කැමති නමක් දිලා වැඩේ කරගන්නකො. මෙකේ දෙවෙනි පොස්ට් එකින් තව මිට වඩා හොද එකක් කියල දෙන්නම්කො,එහෙනම් මම ගියා,,,,
සදා ජය​......

මෙතනින් යන්න​.






ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.



 
-