icon
Leave a message

Ads 468x60px

home

Friday, 12 December 2014

748.WINDOWS 7 වල හොයාගන්න ටිකක් අමාරු OPTION ටිකක් එකම තැනකට ගමුද….?

WINDOWS 7 වල හොයාගන්න ටිකක් අමාරු OPTION ටිකක් එකම තැනකට ගමුද….?



          අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පොඩි සරල වැඩක්. මේකෙන් අපට පුළුවන් Windows 7 වල අපට ලේසියෙන් හොයාගන්න අමාරු Option ටිකක් එකම තැනකට ලබාගන්න.පහලින් කියල තියන විදියට කරල බලන්නකෝ.

1. මුලින්ම ඔයා කැමති තැනක නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න.


 2. දැන් ඔයා හදාගත්ත ෆෝල්ඩර් එකේ නම විදියට පහලින් දීලා තියන නම කොපි කරල පේස්ට් කරල එන්ටර් කරන්න.


God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}





3. දැන් හැදුන ෆයිල් එක ඕපන් කරල බලන්නකෝ..




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-