icon
Leave a message

Ads 468x60px

home

Saturday, 13 December 2014

749.හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න

හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න



මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.

ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් මරු නේද?

එහෙනම් මෙහෙමයි ඒක ගන්නෙ. මුලින්ම පහත වෙබ් ලිපිනයට යන්න.
ඊට පස්සෙ "Download Now" කියන එක ක්ලික් කරන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වුනාම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරන විදිය හැමෝම දන්නවනෙ.ඔයලා ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරනම් Bing Desktop සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න. ඊට පස්සෙ ඒක    Minimize කරලා තියන්න. ටික වෙලාවකින් ඩෙක්ස්ටොප් එකේ පින්තූරෙ වෙනස් වෙලා තියෙයි. හෙට අලුත් එකක් එයි. අනිද්දට තව එකක්. හැමදාම අලුත් ඒවා. හැබැයි මේකට ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක්  ඕනා.

මේ තියෙන්නෙ අද මගේ Desktop එක

2014/12/13



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-