icon
Leave a message

Ads 468x60px

home

Sunday, 1 February 2015

850.ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න

ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න
ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනා.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.ඔයාගෙ ලැප්ටොප් එකත් මේකෙන් චෙක් කරගන්න පුලුවන්.

      පොර්ටබල් නිසා ‍ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ක්ලික් කරලා F1,F2..බට්න් වලින් චෙක් කර ගන්න.චෙක් කරන ආකාරය විස්තර ඔක්කොම සොෆ්ටුවෙම දීල  තියෙනවා.විවිධ වර්ණ පරාස,ක්ෂණික වෙනස්වීම් වලට ඔබේ මොනිටරය ඔරොත්තු දෙනවාද, යන්න බලාගන්න පුලුවන්.අලුතින්මොනිටරයක් ගන්නා විට මෙය මගින් චෙක් කරලා ගන්නව නම් ගොඩක් හොදයි.එහෙනම් බා ගෙනම බලන්නකෝ.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-