Ads 468x60px

home

Showing posts with label OS. Show all posts
Showing posts with label OS. Show all posts

Wednesday 14 January 2015

812.Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්

Firefox ,Chrome and skype සදහා තුංගුනයක වෙිගයක්


අපි අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ නැවුම් පිටපතක් ස්ථාපනය කිරීමෙන් අනතුරුව බ්‍රවුසරයේ පිරික්සුම් වේගය ඉතා හොඳ තැනක පවතිනවා. නමුත් මාස කිහිපයකට පසු පසුව පිරික්සුම් වේගය මන්දගාමී සහ laggy බවට පත් වෙයි.මෙම නිසා බ්රවුසරය  history, cache, addons ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම් යම්කිසි සුලු විසදුමක් ලැබෙනු ඇත​.

අපි අද ලබාදෙන මෘදුකාංගය බාවිතාකොට ඔබගේ වර්තමානයේ වෙගය මෙන් තුන් ගුනයක් වෙගයක් ඔනට ලබාගත හැක​.ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පමණක් නොව, මෙමගින් ඔබගේ ස්කයිප් ගිනුමද වෙගවයත් කරගත හැක​.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Saturday 27 December 2014

778.DVD එකකින් 4.5 Flash Memory එකක් හදමුද ?

DVD එකකින් 4.5 Flash Memory එකක් හදමුද ?

ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..

මෙහෙමයි DVD එක හදාගන්නෙ.

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Saturday 20 December 2014

764.වින්ඩෝස් 7 සඳහා වින්ඩෝස් 8 අතුරු මුහුණත

වින්ඩෝස් 7 සඳහා වින්ඩෝස් 8  අතුරු මුහුණත

 IObit සමාගම විසින් WinMetro නම් මෘදුකාංග වේ. මෙය ඔබ වින්ඩෝස් 7 පරිගනක මත නව මෙට්රෝ බැල්මක් භුක්ති විඳීමට හැකියාව ඇත. මෙමගින් ඔබගේ පරිගනකය වින්ඩෝස් 7 සඳහා වින්ඩෝස් 8  අතුරු මුහුණත ලබගැනිමටහැක​. පහලින් බාගෙනම් බලන්නකෝ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Tuesday 16 December 2014

756.Windows වල හැංගුන Icon

Windows වල හැංගුන Icon 


සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Select කර > Right Click > Customize > Change Icon ගිහිං එතන තියෙන Icon එකක් තොරා ගෙන OK > Apply කරන එකනෙ.නමුත් මෙහිදී පෙන්වන්නෙ සාම්පදායික Icon පෙලක්නෙ.

අද කියල දෙන්නෙ ඊට වඩා හොද Icon ටිකක් අපේ කොම් එකෙන්ම හොයාගන්න විදිහ.

Folder එක Select කර > Right Click >properties > Customize > Change Icon කියන් තැනට යන්න. එතකොට දැන් ඒ icon තියන path එක පෙන්නනවනේ. එතන අන්තිමේට තියන SHELL32.dll වෙනුවට imageres.dll කියල Type කරල Enter කරන්න.

දැන් ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සැගව තිබූ වෙනස් සහ අලුත් අලංකාර Icon දැකගන්න පුළුවන්.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Saturday 13 December 2014

749.හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න

හැමදාම ලස්සන Wallpaper එකක් ඩෙස්ක්ටොප් එකට ගෙන්න ගන්න



මං අද කියන්න යන්නෙ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේකෙ නම Bing Desktop. සමහර අයනම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න මම අද ඒ ගැන කියන්නම්.

ඔයාලා දන්න්වනෙ Bing කියන්නෙ ලෝකප්‍රසිද්ධ Search engine එකක්. ඔයලා Bing.com කියන ලිපිනයෙන් ඒ වෙත ගියොත් ඔයාලට පෙනෙයි ලස්සන පින්තූරයකින් හෝම්පේජ් එක සැරසිලා තියෙනවා. මේක හැමදාම අලුත් පින්තූරෙකට මාරු වෙනවා. මේ පින්තූරෙ අපේ ඩෙස්ක්ටොප් එකට ගන්න තියෙනවනම් මරු නේද?

එහෙනම් මෙහෙමයි ඒක ගන්නෙ. මුලින්ම පහත වෙබ් ලිපිනයට යන්න.
ඊට පස්සෙ "Download Now" කියන එක ක්ලික් කරන්න. දැන් ඒක ඩවුන්ලෝඩ් වුනාම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරන විදිය හැමෝම දන්නවනෙ.ඔයලා ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරනම් Bing Desktop සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න. ඊට පස්සෙ ඒක    Minimize කරලා තියන්න. ටික වෙලාවකින් ඩෙක්ස්ටොප් එකේ පින්තූරෙ වෙනස් වෙලා තියෙයි. හෙට අලුත් එකක් එයි. අනිද්දට තව එකක්. හැමදාම අලුත් ඒවා. හැබැයි මේකට ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක්  ඕනා.

මේ තියෙන්නෙ අද මගේ Desktop එක

2014/12/13



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Friday 12 December 2014

748.WINDOWS 7 වල හොයාගන්න ටිකක් අමාරු OPTION ටිකක් එකම තැනකට ගමුද….?

WINDOWS 7 වල හොයාගන්න ටිකක් අමාරු OPTION ටිකක් එකම තැනකට ගමුද….?



          අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පොඩි සරල වැඩක්. මේකෙන් අපට පුළුවන් Windows 7 වල අපට ලේසියෙන් හොයාගන්න අමාරු Option ටිකක් එකම තැනකට ලබාගන්න.පහලින් කියල තියන විදියට කරල බලන්නකෝ.

1. මුලින්ම ඔයා කැමති තැනක නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න.


 2. දැන් ඔයා හදාගත්ත ෆෝල්ඩර් එකේ නම විදියට පහලින් දීලා තියන නම කොපි කරල පේස්ට් කරල එන්ටර් කරන්න.


God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}





3. දැන් හැදුන ෆයිල් එක ඕපන් කරල බලන්නකෝ..




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Friday 28 November 2014

715.Zorin OS Uninstall කරන්නේ කොහොමද? 3

Zorin OS Uninstall කරන්නේ කොහොමද?


මෙහි මුල් ලිපිදෙක මෙතනින් බලන්න​.
1=ලිපිය

2=ලිපිය​

මේ සඳහා මුලින්ම Zorin OS Live disc එකෙන් Boot කරන්න.(Boot the live system)ඉන්පසු 
Start>System Tools>Administration>GParted > delete  ext4 and linux-swap partitions(මේකෙදි මුලින්ම Delete කරන්න Option එක දෙන්නෙ නැත්නම් Partition එක Right Click කරලා Swapoff දෙන්න.ඊට පස්සෙ Delete කරන්න.)

ඊට පස්සෙ ඒ Window එකේ උඩින්ම තියෙන Apply all Oparations කියන option එක දෙන්න.ඊට පස්සෙ Close කරන්න. 
දැන් Zorin OS එක අයින්වෙලා ඉවරයි.ඒ උනාට අපි Zorin OS එක Install කලේ Windows XP හරි Windows 7 හරි එක්ක නම් Zorin OS එක අයින්කරාම කලින් තිබුන විදිහට Boot වෙන්නෙ නෑ.ඒකට හේතුව Boot වීමට අවශ්‍ය Master boot record එක වෙනස් වී තිබීමයි.ඒ නිසා නැවත එම mbr එක සකස් කල යුතුයි.
Win XP වලට සහ Win 7 වලට Master boot record එක හදන විදිහ වෙන වෙනම බලමු.


* Windows XP වල

 මුලින්ම XP CD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි R key එක ඔබන්න.



ඊට පස්සෙ එන Screen එකේදි 1 Key එක ගහලා Enter කරලා Administrator Password එකක් දීලා තියෙනවා නම් Password එක ඇතුල් කරන්න.Password එකක් දීලා නැත්නම් Enter කරන්න.ඊට පස්සෙ fixmbr කියලා Type කරලා Enter කරන්න.





* Windows 7 වල
   මුලින්ම Windows 7 DVD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි Repair Your computer  කියලා දෙන්න.
 ඊට පස්සෙ පහත Window එක Next  කරන්න.
ඊට පස්සෙ Window එකෙන් Commnand Promt එක ගන්න.
ඊට පස්සෙ Command Prompt එකේ fixmbr කියලා Type කරන්න.
මේ විදිහට කලින් තිබුන OS වලින් නැවත වැඩ කරන්න පුලුවන්.Windows XP සහ Windows 7 දෙකම install කරලා තියෙද්දි Zorin OS දාලා අයින් කරාම Windows XP වල විතරක් Master Boot Record එක හැදීම ප්‍රමාණවත්.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Thursday 2 October 2014

624.Windows 8 keyboard shortcuts



Windows 8 keyboard shortcuts




 Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නෙකු ලෙස ඔබ අනිවාර්යෙන්ම Windows 8 hotkeys ගැන දැනගත යුතුමයි. ඉතින් ඔබ Windows 8 හී hotkeys ගැන දන්නවා නම් ඔබට පුළුවන් තවත් ලේසියෙන්ම Windows functions ක්‍රියාකරවන්න. එයින් ඔබේ Windows 8 අත්දැකීම තවත් හොදින් ඔබට විදගන්න පුළුවන් වන බව මට විස්වාසයි.


එහෙනම් මෙවා බලා ගන්නකො



You have to press Windows key to enter the tiled Start screen of  Windows .

The Windows key + M : It minimizes everything that’s showing on the desktop.

The Windows key + E : It opens Explorer for quick access of the folders.

The Windows key + D : To instantly get to the desktop of Windows.

The Windows key + Tab : will open a list of currently running programs on your PC.

The Windows key + Print: It will allow you have screenshot of your Screen and saves it in a Screenshots folder present in your Pictures folder in Windows Explorer.
To take a screenshot on Windows 8 tablet, simultaneously press 

Windows button + volume-down button on the tablet chassis.

The Windows key + Q : Will open search menu present on the charm bar. Type what you’re looking for and where you would like to look within PC or on the app that you have installed.

The Windows key + W : Opens a search in your system settings to quickly locate and change system properties.

The Windows key + F : Opens a file and folder search so that you can search within your drives or partition.

The Windows key + Pause: Opens the system properties page and that will show your PC specification, etc.

The Windows key + , :  Will make all the current windows transparent as long as you hold down the respective key.

The Windows key + . :  Slide your windows left and right when you each time press this hotkey.

The Windows key + R : Prompts for the Run command—use for any administrative matter or launching apps with a command prompt window.

The Windows key + X : Opens Quick Access Menu,which will show you Command prompt, Management, File Explorer, Run, and thus more.

The Windows key + I : Opens the settings menu which leads you to quick access to the Control Panel, Personalization, and your Power button and with other options.




මෙතනින් යන්න​

Wednesday 1 October 2014

623.Zorin OS ස්ථාපනය කරමු. 2

Zorin OS ස්ථාපනය කරමු.



මෙහි මුල් ලිපිය මෙතනින් බලන්න​


මම මුලින් දාපු පෝස්ට් එකේ කියපු විදිහට ඩවුන්ලෝඩ් කරපු ISO එක ඩී.වීඩී. එකකට රයිට් කරගන්න.
මුලින් පෝස්ට් එකට මෙතනින් යන්න.
ඩවුන්ලෝඩ් ලින්ක් එකට මෙතනින් යන්න.
ඉන්පසු පහත විදිහට  කරගෙන යන්න.

1.



Boot The Live System දුන්නොත් Zorin OS install නොකර භාවිත කරන්න පුලුවන්.අපි කරන්න යන්නෙ Start the installer directly මගින් install කිරීමට. 

2. 


3. 


මෙතන කොලපාට් හරි ලකුණින් පෙන්නන්න අවශ්‍යම දේ තමයි Hard driveඑකේ Free Space එක.  

4.


මෙතන තමයි ගොඩක් වැදගත්ම තැන.මම මෙතෙන්දි කියන්නෙ Windows XP/7 එක්ක install කරන්න ඕන කොහොමද කියලා.මේ කියන විදිහට කරන්න ඔයාගෙ අන්තිම Partition එකේ 8-10GBවගේ Free Space එකක් හරි Unpartition Space 8-10GB වගේ හරි තියෙන්න ඕන.එතකොට මේ Window එකේ පළවෙනියට Select කරන්න Install Zorin OS alongside windows Xp වගේ එකක් පෙන්නයි.ඒකෙ දෙවෙනියට Select කරන එකට එන්නෙ Windows නැතිව Install කරන්න කියලා.ඉතින් දෙවෙනි එක තේරුවොත් Windows Deleteවෙනවා.

5. 


6. 


7.


8.




මේ ගැන තවත් විස්තර ටිකක් ඉදිරි පෝස්ට් එකකින් දාන්න බලාපොරොත්තු වෙනවා.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Thursday 11 September 2014

599.Microsoft OS වෙනුවට වෙන OS එකක් දාලා බලමුද? 1

Microsoft OS වෙනුවට වෙන OS එකක් දාලා බලමුද?




අපි හැමෝම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Microsoft Windows මෙහෙයුම් පද්ධතියක්.ඒක බොහෝ විට Crack කරපු මෙහෙයුම් පද්ධතියක්.නොමිලේ දෙන උබුන්‍ටු වගේ පද්ධතියක් පාවිච්චි කරන්න තියෙන ගැටළුව තමයි ඒවා තේරුම් ගැනීමට ඇති අපහසුව.ඒ වගේම වීඩියෝ ඕඩියෝ ප්ලේ කිරීමටත් Codecs ඩවුන්ලෝඩ් කරන්න සිදුවීම.මෙයට යම් තාක් දුරකට විසදුමක් දෙන මෙහෙයුම් පද්ධතියක් තමයි Zorin OS Core 6.

මේකෙ විශේෂතා ගොඩක් තියෙනවා.

*Drivers අවශ්‍ය නොවීම.(Sound,VGA ආදී Drivers නවතම පරිගණකවල පවා ගැනීම.With dongle software & More.....)

*බොහෝ Software වෙනම ස්ථාපිත කිරීම අවශ්‍ය නොවීම (Libre ඔෆීස් නමින් පද්ධතියක් (MS Word,Excel....මගින් කරන වැඩ කරගැනීමට),CD Write කිරීමට, Multimedia කටයුතු සඳහා VLC player.... ආදී ලෙස බොහෝ Software මෙයත් සමගම ස්ථාපිත වේ.

*මේ සඳහා වෙනම Software ස්ථාපිත කළ හැකි වීම

*වින්ඩෝස් වල ස්ථාපිත කරන සමහර ස්ථාපිත කිරීමට හැකි වීම.( Madhura Dictionary..... ආදිය)

ඒ හැර,

*වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමගම ස්ථාපිත කළ හැකි වීම (උබුන්‍ටු පද්ධති ලෙසම.උදා :- වින්ඩෝස් XP සහ වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කර ඇති විට තුන්වන පද්ධතිය ලෙස මෙය ස්ථාපිත කල හැකිය.)

*මෙයද ඉන්ස්ටෝල් නොකර Run කිරීමට හැකිය.(as a Live CD)

මේ ගැන තවත් විස්තර ඉදිරියේදි දන්වන්නම්.
මේකත් බලන්න


මේකෙ නොමිලේ දෙන පද්ධතිය මෙතනින් ගන්න පුලුවන්.

මිලග ලිපියෙනෙ මේ ගැන තවත් තොරතුරු බලාපොරොත්තු වන්න​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-