Ads 468x60px

home

Showing posts with label VIDEO. Show all posts
Showing posts with label VIDEO. Show all posts

Tuesday 30 December 2014

785.ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදයි


ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදයි



    පරිගණක ක්ෂේස්ත්‍රයට නව යුගයක් බිහි කරමින් ඕස්ට්‍රේලියාවේ විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කණඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදවීමට සමත්ව ඇත. මේ සදහා සිලිකන් යොදා ගැනීමට ඔවුන්ට හැකිව ඇත.

මේ පිලිබද හෙලිකරන්නේ නැචුරල් ජනලිස්ට් පේපර් නම් විද්‍යාතාක්ෂණික සගරාව පරීක්ෂණ වාර්ථා ප්‍රසිද්ධ කරමිනි. මෙම නිර්මාණය තුලින් දත්ත ගබඩා කිරීමට සුවිශාල ඉඩක් ලැබෙනු ඇත. පරීක්ෂකයන් සදහන් කරන ආකාරයට සිලිකන් තුලින් තමන් බලාපොරොත්තුවූ ගුණාංග 99.99% ක්ම පිහිටන බවයි. මේ සදහා ඔවුන් සිලිකන් 29 සමස්ථානිකය වෙනුවට 28 සමස්ථානිකය භාවිතා කිරීමේ ගැටළුව විසදා ඇත.

මේ තුලින් ට්‍රාන්සිස්ටර නිරවධ්‍යතාවය අතිශයින්ම වැඩිවන අතර ට්‍රන්සිස්ටරවල දැනට පවතින් ප්‍රමාණය තවත් කුඩා කිරීමට හැකිවනු ඇත. මේ අනුව වඩාත් වේගවත් පරිගණක සදහා මේ සොයා ගැනීම හේතුවනු ඇත.

පහත කොන්ටම් චිප් පිලිබද කෙටි සංවාදයක් ඇත.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​

Saturday 27 December 2014

777.සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක්!

සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක්!

අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.


මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.




ඉතින් මේ වැඩේ හැමදාම කරන්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි හදිස්සිම වෙලාවකට වැඩේ නරකමත් නෑ නේද?


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ

මෙතනින් යන්න​

Friday 26 December 2014

776.ලොව ඇති ඕනෑම මෘදුකාංගයක් භාවිතා කරන්න ඉගෙන ගමුද??

ලොව ඇති ඕනෑම මෘදුකාංගයක් භාවිතා කරන්න ඉගෙන ගමුද??


පරිගණකය අපේ ජීවිතයේ කොටසක් වෙච්ච කාලයක ඉතින් අපි‍ට පරිගණකය භාවිතා නොකර කිසිම දෙයක් කරගන්න බැරි තැනටම ඇවිත්.. පරිගණකය විතරක් තිබ්බත් මදි මෘදුකාංග අවශ්‍යයි අපේ කාර්යය ඉටු කරගන්න එක් එක් අවශ්‍යතාවයන්ට එක් එක් මෘදුකාංග අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා...


අපි මෘදුකාංගයක් හසුරවන්න බැරි උනහම කොච්චර අසරණ වෙනවද ?ඔන්න ඉතින් අද ඉදලා ඔයාල දුක් වෙන්න ඕනේ නෑ.. ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන විදිහ කියලාදෙන site එකක්, ඔන්න එහෙනම් ඔයාලටත් අදින් පස්සේ මෘදුකාංගයක් භාවිත කරන විදිහ ගැන ගැටලුවක් වති උනොත් මේ වෙබ් අඩවියට පිවිසිලා ඔයාලට අවශ්‍ය මෘදුකාංගයේ නම ලබා දීලා ඒක භාවිත කරන ආකාරය දැනගන්න පුළුවන්...  


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Sunday 21 December 2014

766.සිංදු කියන ෂවරය

සිංදු කියන ෂවරය

නාන්න ගියාම වතුර වැටෙන ෂවරය ඔබ වෙනුවෙන් ගී ගයන්න පටන් ගත්තොත් ටිකක් විතර කලබල වෙ සිද්දියක් වෙවි නේද? සමහරක් විට වැඩි කළබලේ නිසා නානකාබරේ බිත්තියක පවා ඔලුව හැප්පෙන්න පුලුවන්. කුයිලර් නම් ආයතනය නිර්මාණය කරලා තියෙන මේ ගැජට්ටුව නමකුත් දිලා මොක්සි කියලා. රැහැන් රහිත ස්පිකරයක් මගින් මෙහි ශබ්දය මුදා හරිනවා.

බ්ලුටුත් උපාංගයක් මගිනුයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. හුරුබුහුටි ස්පිකරයක හැඩය නිර්මාණය කරලා තියෙන සිංදු කියන ෂවරය සවිකර ගැනිමත් ඉතා පහසුයි. සමාන්‍ය ෂවර් හිස ගලවා ඒ වෙනුවට ආරෝපනය කර ගත් ෂවර් හිස සවිකර ගන්නට ඔනා ජලය ගලා එ්මට ෂවරයේ කරාමය විවර කළ විටම ස්පිකරය මදක් ඉදිරියෙන් පැමිණ ඔබ වෙනුවෙන් ගිී ගැයිමට පටන් ගන්නවා. කරාමය වැසු විට එය ක්‍රියා විරහිත වෙනවා. එක් වරක් ක්‍රියා කර පසු නොනවත්වාම පැය හතක සංගිත කාලයක් ඔබට ලබා ගන්නට පුලුවනි.

ප්‍රමාණ කිහිපයකින්ම මෙම සිංදු කියන ෂවරය මිලදි ගන්න පුලුවන්. එමෙන්ම ෂවරය ගලවාගෙන වෙනත් ස්ථානයක තබාගෙන ඔබට සිංදු අහන්න පුලුවන්. අඩි 32ක් දුර සිට බ්ලුටුත් උපාංගයක් මගින් මෙය ක්‍රියා කරන්න පුලුවන්. රතු, කොළ, සහා සුදු වරණ වලින් එය ඔබට මිලදි ගන්න පුලුවන්. ඉතින් නාන ගමන් ගිත ඇසිමේ සිහිනය එහෙත් නැත්නම් ෂවරය ඔබට ගී ගැයිමේ ආනන්දය විදි ගන්න දැන් පුලුවන්.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Tuesday 16 December 2014

755.හමට වැටෙන ජංගම දුරකථන තිරය.

හමට වැටෙන ජංගම දුරකථන තිරය.



බි‍්‍රතාන්‍යය සමාගමක් විසින් ඉදිරියෙදි ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් කළ හැකි අත් පළදනාවක් ආකාරයේ නිර්මාණයක් ඉදිරිපත් කර ලෝකයට හදුන්වා දිමට සුදානම් වෙන බව අන්තාර්ජාලයේ සඳහන් වේ. සික්රෙට් නමින් හැදින්වෙන මේ වළල්ලේ අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මෙසේ වළල්ල පැළද සිටින්නාගේ අතෙහි සම මත සංවේදී තිරය මවයි.


සමේ දිස් වෙන ( ටච් ස්ක්‍රින් ) තිරය මත තබන ඇගිල්ලේ සම්පුර්ණ ක්‍රියා කාරකම් එම අත් පළදනාවේ ඇති කුඩා ප්‍රමාණයේ මද්‍යම සැකසුම් එකකය මගින් පාළනය කරනු ලබයි. රැහැන් රහිත අන්තර්ජාල තාක්ෂණය සදහා වන මෙවලමක්, බ්ලූටූත්, වළල්ල පරිගණකයක් හා සම්බන්ධ කරවිය හැකි මුහුණතක් ආදී පහසුකම්ද වළල්ලේ ඇත. මෙය ජලයේ සිටද පාවිච්චි කළ හැකිවන පරදි නිශ්පාදනය කර ඇත. තවමත් මෙය පරික්ෂණ මට්ටමේ පවතින අතර ආනගතයේ වෙළද පොළට නිකුත් කිරිමට බලාපොරෙත්තු වෙන බව එම සමාගම පවසා සිටිනවා.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Monday 15 December 2014

753.2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්.

මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.

ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.

10. Nicki Minaj – Anaconda


9. Taylor Swift – Shake It Off


8. Meghan Trainor – All About That Bass


7. Jason Derulo ft. Snoop Dogg -Wiggle


6. Iggy Azalea ft. Charli XCX – Fancy


5. Sia – Chandelier


4. Shakira ft. Carlinhos Brown – La La La (Brazil 2014)


3. Shakira ft. Rihanna – Can’t Remember to Forget You


2. Enrique Iglesias ft. Descemer Bueno, Gente De Zona – – Bailando (Español)


1. Katy Perry ft. Juicy J – Dark Horse



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ

මෙතනින් යන්න​

Sunday 14 December 2014

751.බලන්න වෙනස මොකද්ද කියලා

බලන්න වෙනස මොකද්ද කියලා








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Saturday 15 November 2014

688.කොහොමද software එකක් සම්පුර්නයෙන් uninstall කරගන්නේ?



කොහොමද software එකක් සම්පුර්නයෙන් uninstall කරගන්නේ



ගොඩක් දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි කොහොමද පරිගනකයක තිබේන අනවශ්‍ය software  uninstall කරන්නේ කියලා.ඇතම් අය සාමාන්‍ය විදියට uninstall කලත් එහි අන්තර් ගත file තවමත් ඔබගේ පරිගනකය තුල තිබෙනවා.මේ නිසා නැවත ස්තාපනය කිරිමේදි යම් යම් ගැටලු මතුවෙනවා,ඒ වගේම ඔබගේ අනශ්‍ය program ඉවත් කිරිම තුලින් පරිගනකය යම් දුර්කට වේගවත් කරගැනිමේ හැකියාව තිබෙනවා.මෙම video එකතුලින් උත්සාහ කලේ යම් දුරකටහෝ ඔබගේ ගැටලු නිරාකරනය කරදිමට.එහෙනම් පහලින් video එක බලන්නකෝ...









අපේ පිටූවට like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​

Friday 17 October 2014

644.අභ්‍යාවකාශයේ සිට ගත් ලොව ප්‍රථම HD වීඩියෝව

අභ්‍යාවකාශයේ සිට ගත් ලොව ප්‍රථම HD වීඩියෝව


මෙතෙක් කලක් ඔත්තු බැලීමේ යානා වලින් ගත් වීඩියෝ හා චන්ද්‍රිකා වල සිට ගත් ජායාරූප හා පමණක් ප්‍රසිද්ධියට පත්වූ නමුත් චන්ද්‍රිකාවක සිට ගත් වීඩියෝ ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ.

නමුත් ප්‍රථම වරට කිලෝමීටර් 600ක ඉහල අහසේ සිට ගත් HD වීඩියෝවක් Skybox ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

තත්පරයකට රූපරාමු 30ක් සහිත තත්පර 90ක මෙම 1080p HD වීඩියෝව ගෙන තිබෙන්නේ SkySat-1 චන්ද්‍රිකාව විසිනි. ටෝකියෝ, බැංකොක්, ලස් වේගාස්, සිරියාව වැනි රට වල වීඩියෝ මෙයට ඇතුලත් ය.


ලබාගත් ජායාරූප සඳහා මෙතනින්
චන්ද්‍රිකාවෙන් ලබාගත් වීඩියෝව පහතින්.








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙතනින් යන්න​

Thursday 16 October 2014

642.Wearable Selfie Drone

Wearable Selfie Drone


We know #Selfie and yeah wearable devices are kicking off the ground too. Drones are ready deliver orders to out door steps. But can we combine all these 3 things and create one device?








මෙතනින් යන්න​

Tuesday 14 October 2014

639.කොහොමද යු.පි.එස් බැටරිය මාරුකරන්නේ

කොහොමද යු.පි.එස් බැටරිය මාරුකරන්නේ






කියල දෙන්න හදන්නේ කොහොමද යු.පි.එස් බැටරිය මරු කරගන්නේ කියලා.මේ video එක බැලුවම ඔයාලට හොදට තෙරේවි.මේක මගේ videoඑකක් නම් නෙමේ මෙක  කාලිංග ඇතුලත්මුදලි සර්ගේ video එකක්.බලන්නකෝ කොහොමද කියලා..







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Thursday 4 September 2014

583.අනාගතයේ දවසක අපිට පුලුවන් අලෝකය ඉක්මවා යන්න​.

අනාගතයේ දවසක අපිට පුලුවන් අලෝකය ඉක්මවා යන්න​.


1969 න් පසු කිසිම කෙනෙක්ට හදට ගොස් අවුරුදු 45ක් ගෙවි තිබුනත් මෙතනින් එහට යැමට අපිට නොහැකි උනා .... එත් අනාගතයේ ඒ බලාපොරොත්තු කුමක් වේවිද බලන්නකෝ පහල video  එක​.




මෙම video එක ඉදිරිපත් කරන්නේ TechTrack හි මලිංද අලහකෝන් මහතා .පහලින් බලන්නකෝ.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Tuesday 2 September 2014

577.අපි නොදන්න ක්‍රිකට්

අපි නොදන්න ක්‍රිකට් 




අපි නොදන්න ක්‍රිකට ගැන දැනගන්න පහල video එක බලන්න​.

මෙම video ඔබවෙත ගෙන එන්නේ video කථා හි සම්පත් මහතා.







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​
 
-