Ads 468x60px

home

Thursday 31 December 2015

1073.අලුත් අවුරුද්දට අලුත් විදියට සුභපතන්න​


අලුත් අවුරුද්දට අලුත් විදියට සුභපතන්න​


Image result for happy new year







යලුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න අලුත් විදියක් කියල දෙන්න හදන්නේ.අලුත් කිවුවට මේ ගැන දන්න අය ඉන්නවා නොදන්න අය වෙනුවෙන් කියල දෙන්නේ. බලන්නකෝ මේ විදියත් හොදද කියලා... ක්‍රම දෙකක් තියනවා කැමති විදියකට සුභ පතන්නකෝ..දෙකම පට්ට තමයි

1මෙතනින් බාගෙන exe එක යලුවට යවන්න.(සිංහල​)

 

2.මේ ලින්ක් එක කොපි කරල යවන්න.


http://www.icq.com/img/friendship/static/card_16961_rs.swf


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3346765&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3365927&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3274603&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3291504&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=4&pv=3365928&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3148566&path=83554



http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=10&pv=3133566&path=83554


http://www.jacquielawson.com/notecards/preview/3341921?path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=5&pv=3175359&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=0&pv=3111892&path=83554


http://www.jacquielawson.com/preview.asp?cont=1&hdn=3&pv=3111904&path=83554



එහෙනම් අලුත් විදිය හොදද බලන්නකෝ........



__________________
මෙතනින් යන්න​

Tuesday 29 December 2015

1072.Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.

Image result for Windows 10  Login screen Image change
මේක පොඩිසොෆ්ට්වෙයා එකක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.





Windows 10 Login Changer මෙතනින් Download කරගන්න...




__________________











මෙතනින් යන්න​

Sunday 27 December 2015

1071.එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

Image result for Email Forwarding

සාමාන්‍යන් පුද්ගලයෙක්ට ඉමේල් ගිනුම් දෙකක් හෝ ඊට වැඩි ගනන්ක් තිබෙන්න පුලුවන්.පුදිගලික ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා. එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි. 

මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.

මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,

1. test@gmail.com 

2. test1@gmail.com

අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න. 
හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න. 
පහලින් තියෙන පින්තුරේ බලන්න.

(පින්තුර ලොකුකර බැලිමට ඒ මත click කරන්න​?)




ඔතනින් Add a Forwarding Address කියන තැනි ක්ලික් කරන්න. එතකොට පහලින් පෙන්නන පින්තුරේ වගේ එකක් එයි.  



ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි. 



මෙතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි. 

ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා,  මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි. 
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න. 

Mark Gmail’s Copy as read :
  
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක. 

දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.
මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න



මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න. 

පහල පින්තුරේ බලන්න.





ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න.  
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි. 

පසුගිය දිනයන්හි අදික කාර්ය බහුලත්වය නිසා අකංඩව ලිපි ලබාදිමට නොහැකි උනා.දැනට එමතත්වය පහවයමින් පවතිනවා ඉදිරියේදි සුපුරුදු පරිදි අලුත්ම දේවල් ගොඩක් සමගින් අලුත් ලිපි දිගටමලබාදිමට පුලුවන් වේවි අපිත් සමග දිගටම රැදෙන්න​...

_____________________

මෙතනින් යන්න​

Friday 25 December 2015

1070.Winrar වලට නියම Themes Set එකක්.

Winrar වලට නියම Themes Set එකක්.

Image result for Winrar Themes Set
 අරගෙන ආවා Winrar මෘදුකාංගයට ලස්සන Themes Set එකක්. Winrar කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නැහැනේ.  අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන මෘදුකාංගයක් හැටියටත්  Winrar මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. ඉතින් අද දෙන්න යන්නේ මේ Winrar වලට නියම Themes Set එකකුයි.  හැමදාම Winrar වල එකම Theme එක දැකලා එපා වෙලා නම් මේකක් ට්‍රයි කරලා බලන්න....





 මෙතනින් Winrar Theme Set එක Download කරගන්න.
Size :- 9 MB





 මෙහෙමයි Winrar වලට Theme එක් සෙට් කරගන්නේ..

* Download කරගත්තු Winrar Theme සෙට් එක Extract කරගන්න.

*  කැමති ඒවා ටිකක් තෝරගෙන ඩබල් ක්ලික් කරන්න. එන " Install New Theme " Window එකේ  " YES " ක්ලික් කරන්න. එච්චරයි


* දැන්  Winrar මෘදුකාංගය Open කරගෙන  Option >> Themes ගිහින් කැමති එකක් Select කරගන්න...











_____________________




මෙතනින් යන්න​

1069.Photo Edit කරන්න පොඩි Software එකක්. [ XnRetro Editor ]

Photo Edit කරන්න පොඩි Software එකක්. [ XnRetro Editor ]




මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට  Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම  Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.





හරි මෙතනින් " XnRetro " Download කරගන්න.


Windows / OS X / Linux / Android / ios / Windows Phone

XnRetro Android App එක මෙතනින්.

XnRetro Apple App එක මෙතනින්



මෙන්න මේකේ තියන Features
   
 20 color effects
    15 light effects such as bokeh, leak
    28 frame borders
    Adjustement like contrast, gamma, saturation, ...
    Vignetting
    Noise
    Save or share the result











____________


මෙතනින් යන්න​

Saturday 5 December 2015

1068.මුසිකයෙන් හිම​


මුසිකයෙන් හිම​


නත්තල් අසිරිය තවත් වැඩිකරගැනිමට මෙන්න තවත් වට්න දෙයක් අරගෙන අවා.මෙම මෘදුකාංගය මගින් ඔබගේ පරිගනකයේ ඇති මුසික ඊ හිස පිටුපසින් ලස්සන හිම වැටේවි,බලන්න අරගෙනම ලස්සනද කියලා..


මෙතනින් ගන්න​.



____________________


මෙතනින් යන්න​

Saturday 7 November 2015

1067.ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


Image result for wifi connection for laptop


wifi කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ...හැමෝම දන්නවා...ඒ වගේම wifi හැක් කරන්න දන්න ය ඉන්නවා..ඒක නිසා අද කියල දෙන්නේ ඔයාලගේ තියෙන wifi connection එක කවුරුහරි හැක් කරලද කියලා බලාගන්න විදියක්...මේක wifi හැක් කරන අයට මඩ කැපිල්ලක් උනාට,wifi connection තියෙන ට ගොඩක් වටිනා දෙයක්...

මේකටත් පොඩි hacking tool එකක් තියෙනව..මේකෙන් ඕගොල්ලන්ට ඔයාගේ wifi connection එක හැක් වෙලාද,නැද්ද කියලා බලාගන්න පුළුවන්..මේ tool එක ඔයාගේ පරිගණකයේ run කරපු ගමන් ඔයාට පල්ලෙහා දීලා තියෙනවා වගේ තොරතුරු ගොඩක් පෙන්නනවා..

1.හැක් කරපු කෙනාගේ IP Address එක 

2.හැක් කරපු කෙනාගේ Device Name එක 

3.හැක් කරපු කෙනාගේ Network adapter company එක 

4.හැක් කරපු කෙනාගේ Device Information එක 

5.හැක් කරපු කෙනාගේ Mac Address එක 

ඔය ඔක්කොම ටික ගේමක් නැතුව දැනගන්න පුළුවන්..දැනගෙන ඉක්මනටම අනිත් ඒවා ඕනේ නෑ නේ IP Address විතරක් දැනගත්තොත් ඇති මොකද දන්නවද ඔයාගේ wifi connection පාවිච්චි කරන්න ඕනේ ඔයා විතරනේ..ඔයාගේ IP Address ඔයා දන්නවනේ ඉතින් ඔය tool එකට වෙන IP Address එකක් අහු උනොත් අනිවා හැක් කරලා....

හරි කවුරුහරි ඔයාගේ wifi connection එක හැක් කරලා කියල හිතමුකෝ..එතකොට ඔයාට කරන්න තියෙන්නේ ආයි අලුතෙන් wifi connection එකක් හදාගන්න එකයි..හොද password එකකුත් දාලා...


 tool එක මෙතනින් බාගන්න..
Image result for download gif






- -
මෙතනින් යන්න​

Friday 23 October 2015

1066.mHotspot නොමිලේ

mHotspot නොමිලේ

Image result for mHotspot

Hotspot එකකින් කරන්නේ අපේ ස්මාර්ට් පෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියන අන්තර්ජාල පහසුකම අපේ අනිත් Wifi සම්බන්ධතාවය ඇති උප කරණ සමග බෙදා ගැනීම. mHotspot මගින් ඔයාලට එම කාර්ය ගොඩක් පහසුවෙන් කර ගන්න පුළුවන් වගේම මෙම මෘදුකාංගය 804 KB වගේ පොඩි ප්‍රමාණයක එකක්' මෙම මෘදුකාංගය මගින් අපට Wifi උපකරණ අතර ගොනු හුවමාරුකර ගන්නත් පුළුවන්. පාවිච්චි වන දත්ත ප්‍රමාණයත් පහසුවෙන්ම බලාගන්න පුළුවන්. 










___________
මෙතනින් යන්න​

Sunday 18 October 2015

1065.Skype වල කටහඩ මාරුකරමු

Skype වල කටහඩ මාරුකරමු

Image result for skype voice

Skype සේවාව මගින් අපි කතා කරන විට අපිට අවශ්‍ය විදියට අපේ කටහඩ වෙනස් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි MorphVox කියන්නේ මෙහිදී අපට ගොඩක් පහසුවෙන් අපේ කට හඩ වෙනුවට අපි කතා කරන අනිත් අයට විවිධ කටහඩවල් ඇසෙන්න සලස්වන්න පුළුවන් පහල තියනව එයට අවශ්‍ය වන MorphVox කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගැනීමෙන් අණතුරුව  ස්කයිප් වල ඕඩියෝ සෙටින් ගිහින් එතන Microphone (Screaming Bee Audio) කියන එක තොරන්න. එතකොට වැඩේ හරි.








______________________
මෙතනින් යන්න​

Friday 16 October 2015

1064.ඔබේ පරිගනකයේ කැඩුනු දෘඩාංග පිලිසකර කරගමු

ඔබේ පරිගනකයේ කැඩුනු  දෘඩාංග පිලිසකර කරගමු 

බොහෝ විට අපි අපේ පරිගණක මත සමහර දෘඪාංග අපහසුතාවයන් නැතහො අක්‍රිය විම් ඔබට සුලබ දෙයක් නොවනු ඇත​. අපි අද ලබාදෙන මෘදුකාංග දෙක භාවිතාකර ඔබගේ  පරිගනකයේ දෘඪාංගවල යම් අක්‍රිය තත්වයක් ඇත්නම් එය පිලිසකර කර ඔබගේ පරිගනකය යතාතත්වයතට පත්කරගැනිමත සහතයවෙනවා යම්තාක් දුරකට.

Monitor Off Utility:




Optical Drive Tray:




Touch It (On Screen Keyboard):









__________________________
මෙතනින් යන්න​
 
-